කොහොමද reactjs web app එකක් host කරන්නේ ?

inpremathlaka

Member
Nov 9, 2018
11
7
3
යාලුවනේ මම කිරියට අලුත් මම web development ගැන මේ දවස් වල ඉගෙනගන්නවා(self learning) මට දැනගන්න ඕනී reactjs, nodejs සහ mongodb භාවිතා කරලා හදන web app එකක් කොහොමද host කරන්නේ මොන hosting එකක්ද අවශ්‍ය කියලා
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Depends on your requirement, load, etc, etc
    React app එක ස්ටැටික් ෆයිල් හොස්ට් කරන්න පුලුවන් ඕන සර්වර් එකක හොස්ට් කරන්න පුලුවන්
    Nodejs/MongoDB ඒව රන් කරන්න පුලුවන් මොකක් හරි enviornment එකක ඩිප්ලෝයි කරන්න පුලුවන්

    ගොඩක් සිම්පල් සෙටප් එකක් නං,Linux VM එකක Nginx එකක් රිවර්ස් ප්‍රොක්සියක් විදියට දාල ඔය සේරම ටික එක සර්වර් එකක ඩිප්ලෝයි කරන්නත් පුලුවන්.
    ඩොකර් එහෙම යූස් කරන්නත් පුලුවන්, මොන විදියටද යන්නෙ කියන එක හෙනට ඩිපෙන්ඩ් වෙනවා.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    REACT JS කිය්න්නෙ HTML, JS, CSS විතරයි. එ නිසා මෙක අඩුම cost එකකින් AWS s3 bucket එකක උනත් හොස්ට් කරන්න පුලුවන්.

    ඔකට සර්වර්ස් ගන්න යන්න එප. GITHUB එකෙ පේජස් වල උනත් හොස්ට් කරන්න පුලුවන්.

    මෙ tutorial 2ක බලන්න.

    Host on GITHUB
    https://medium.com/better-programmi...act-app-on-github-pages-for-free-919ad201a4cb

    Host on AWS S3
    https://medium.com/serverlessguru/deploy-reactjs-app-with-s3-static-hosting-f640cb49d7e6

    =============================================
    NODE JS
    =============================================

    Node JS, Mongo DB - AWS Lambda දාන එක තමයි හොදම, මොකොද අඩුම කොස්ට් එකකින් කරන්න පුලුවන් නිස.

    මම අනිත් සර්විසර්ස් use කරන්නෙ නැ AWS ෆැන් කෙනෙක්.

    Disclaimer: Me links mage name, edu purpose
     
    Last edited:

    Thank you
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මම Answer එක දන්නව බට් කියන්නෙ නැ.. මොකද ඉගෙන ගන්න ඔනෙනම් ගූගල් සේර්ච් කරපන්.. අහුවෙන එව වරදින්න හරි කරල බලපන්. Direclty අන්සෙර්ස් දුන්නම උබල ඉගෙන ගන්න් නැ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777

    AWS S3 static website hosting HTTPS support karane na ban. natam hodama option eka.
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Oka ubata igena ganna nam hodama widiha ithin podi linux vps ekak aran eke okkoma dala webserver ekak configure karaganna eka..not dependent on any other provider...production level eke app ekak nemei nisa lokuwata load eka ewa hithanna one na e nisa..

    Ehema nattham kellinma firebase host karann puluwan cloud functions widihta
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Depends on your requirement, load, etc, etc
    React app එක ස්ටැටික් ෆයිල් හොස්ට් කරන්න පුලුවන් ඕන සර්වර් එකක හොස්ට් කරන්න පුලුවන්
    Nodejs/MongoDB ඒව රන් කරන්න පුලුවන් මොකක් හරි enviornment එකක ඩිප්ලෝයි කරන්න පුලුවන්

    ගොඩක් සිම්පල් සෙටප් එකක් නං,Linux VM එකක Nginx එකක් රිවර්ස් ප්‍රොක්සියක් විදියට දාල ඔය සේරම ටික එක සර්වර් එකක ඩිප්ලෝයි කරන්නත් පුලුවන්.
    ඩොකර් එහෙම යූස් කරන්නත් පුලුවන්, මොන විදියටද යන්නෙ කියන එක හෙනට ඩිපෙන්ඩ් වෙනවා.
    mata nikan mawila penwa, "Hello World!" static webpage ekak host karanna. tomcat dala, tomcat walin docker image eka hadala, kubernetes cluster ekak gahala. Load balancers dala, edge caching enable karala fully digital transformation talks denwa :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Malli, ube app eka onema HTTP server ekaka host karanna puluwan. Local pc eke Xampp eka hari tomcat ekak hari dagena mulin host karala balapan igena ganna. Ubage system ekai, future expansition, requirements, server load etc.. wage facts ekka deployment strategy eka wenas wenawa. Api kawadawath technologies tibba paliyata use karanne naa. Keep it simple. Mekat balanna poddak knowledge ekata. https://blog.bitsrc.io/8-react-application-deployment-and-hosting-options-for-2019-ab4d668309fd

    මම Answer එක දන්නව බට් කියන්නෙ නැ.. මොකද ඉගෙන ගන්න ඔනෙනම් ගූගල් සේර්ච් කරපන්.. අහුවෙන එව වරදින්න හරි කරල බලපන්. Direclty අන්සෙර්ස් දුන්නම උබල ඉගෙන ගන්න් නැ.

    Industry eke experince eka keeyada oyage?

    Support karanwa yako. mama use karanne AWS s3 ma thamai frontend walata

    cloudflare distribution ekak hadala link karapan s3 bucket eka

    hahah. Mama reply eka danna hadanakotama uba edit karala post eka. U kiyanne S3 itself support na kiyala. Cloudfront/cloudflare configure karala puluwan.

    Eth ithin react hadala tiyenne dynamic websites walata. S3 use karana eka pointless. AWS yanawa nam lambda or EC2.
     
    Last edited:
    • Like
    Reactions: BuLaTha and Gunther

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    hahah. Mama reply eka danna hadanakotama uba edit karala post eka. U kiyanne S3 itself support na kiyala. Cloudfront ekak configure karala puluwan.

    S3 use karaddi aniwa cloudfront distribution ekak hadanwa ne ban, e nisa ithin s3 wala thiynaw wage thamai 😁😁😁