කොහොමද SpaceX වැඩ!! 🚀

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ. 🤷‍♂️
    පැරශුට් එකකින් ස්ලො ඩවුන් කලොත් ටවර් පොසිශන් එකට ගයිඩ් කරන්න බෑ මන් හිතන්නෙ. බැරිකම නෙමෙ අමාරුයි :yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි
    Wenne nethi wedak ban 😁
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි

    එලන් අයියා ශුවර් එකට LGBTQ හැත්තයි, බෝම්බ jihad කාරයොයි තියලා යනවා 😄
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි

    Good thing it's impossible. Bottom of mariana trench is 100 times more habitable than the surface of Mars.
     
    • Like
    Reactions: NRTG