කොහොමද_ගරාජ්_එක

jasz

Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    මමත් ලොකු උනාම කවදාහරි ඔය වගේ කාර් ගොඩාක් ගන්නවා.. :(

    kid-crying-interview.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කඩ්ඩ බැරි එකා;19702135 said:
    රදැල්ල සහෝදරයෝ සහ සමාගම :cool:
    එයාගෙ ඩ්‍රයිවර්ට පදින්න අපේ කැබ් එකත් මිනිහට තමා වික්කෙ.නිහතමානී මාරම හොඳ මනුස්සයෙක්.ලෝයර් කෙනෙක් ඒකත් එක්කම බිස්නසුත් කරනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    එයාගෙ ඩ්‍රයිවර්ට පදින්න අපේ කැබ් එකත් මිනිහට තමා වික්කෙ.නිහතමානී මාරම හොඳ මනුස්සයෙක්.ලෝයර් කෙනෙක් ඒකත් එක්කම බිස්නසුත් කරනවා.

    :shocked::shocked::(

    මාත් උගෙ ඩ්‍රයිවර්ගෙ ලෙවල් එකේ ඉන්නෙ :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :shocked::shocked::(

    මාත් උගෙ ඩ්‍රයිවර්ගෙ ලෙවල් එකේ ඉන්නෙ :lol:
    ඔව් ඩ්‍රයිවර්ට එයාගෙ වැඩ ටික කරගන්න කැබ් එකක් ඕන කියල මිනිහගෙ සල්ලි වලින්ම තමා ඌට වාහනේ අරන් දුන්නෙ. බාගේන් කලෙත් නෑ කිව්ව ගානටම ගත්තා. අර හමර් එකේ තමා ආවෙ. අහල පහල ගෙවල් වල උනුත් බය වෙලා හිටියෙ උගෙ වාහනේ දැකල.