ඔව්.. මේකෙත් වීඩියෝ එකක් තිබ්බා එහෙම නවත්ත ගන්න..
compressed air brakes පට්ට fast hydraulic brakes වගේ නෙමේ රත් වෙනකොට fade වෙන්නේ නෑ , brake pedal එකේ කකුල තිබ්බත් response කරනවා ඔය ලංකාවේ බස් අයියල පුළුවන් තරම් හයියෙන් ගිහින් බස් හෝල්ට් එකට ලන්වෙලා brake කරලා නවත්තන්නේ එච්චරට brake
(යන උන්ගේ ඇත පය ඉවරයි)
