කොහොමද_බ්‍රේක් පාර

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43


    ඔව්.. මේකෙත් වීඩියෝ එකක් තිබ්බා එහෙම නවත්ත ගන්න..:P:rofl:

    compressed air brakes පට්ට fast hydraulic brakes වගේ නෙමේ රත් වෙනකොට fade වෙන්නේ නෑ , brake pedal එකේ කකුල තිබ්බත් response කරනවා ඔය ලංකාවේ බස් අයියල පුළුවන් තරම් හයියෙන් ගිහින් බස් හෝල්ට් එකට ලන්වෙලා brake කරලා නවත්තන්නේ එච්චරට brake :rofl: (යන උන්ගේ ඇත පය ඉවරයි)
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ado lankawe wagenam senaga bassanakan nawathan in nane :P
    yanwane overtake karan

    ehe ban school bus walata mara bayai ban minissu. wena thanaka minihek happunath kamak naha nawaththala hazard dala thiyena school bus ekakata over take karala policiyata ahu unoth, wahanee wikunanna wenawa bana dadee gewanna... ee tharan case... over take witharak nemei, passen nawattagena inne one minimum distance ekakuth thiyenawa, iita wadiya adu unath liwwa thamai ithin.