කොහොමද_බිල

meka boruwak kiyala katawath therunre nadda?............:rolleyes:.........me wage dewal walata rep illanna puluwanda?.......:dull:
meka ekkko edit karapu ekak..neathnam aththatama manu kiyawana mahaththayata weraduna ekak....pera kiyawiimatayi pasu kiya wiima tayi bila hadanne.........eth me bila...........kalin mase 14.29Cr thibilath mehemanam.......ane manda?.......boru ewata rep dennea kohomada?........:lol:
kotinma unit ganak masekata kohoma yannada?.............factary wala yanwa ethi............:rolleyes:
 
load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    උබට රෙප් දෙන්න බැරිනම් ඒක කෙලින් කියන්න.බොරු බේගල් ඇද බාන්නෙ නැතුව.මට මේක හම්බුනේ ෆේස් බුක් එකේ තිබිලා.මම දන්නෙ නැහැ කාගෙද මේ බිල කියලා.මම මේ පෝස්ට් එකේ කොහෙවත් කියල නැහැ මේක කොම්පැනියක බිලක් හෝ නිවසක බිලක් කියල.උබ දන්නෙ නැද්ද මේ වගේ ගණන් තියන බිල් එනව කියල.පොඩ්ඩක් කොම්පැණි බිලක් අරන් බලන්න එන ගණන් කොහොමද කියලා.මේක බොරු එකක්ද ඇත්ත එකක්ද කියල මම දන්නෙ නැහ මම හිතනවා මේක ඇත්ත එකක් කියල මොකද මේක හැදුවනම් නම් එක්කම මේවා දානවා. බිල් එක දිහා හොදට බලන්න සාමන්යෙන් බිල් එකක් අනිත් පැත්තෙ තියන ඒවා හොදට පේනවා.නිකන් බොරුවට කෑගහන්න එපා..................
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මාර බිලක්නෙ, කම්පැනි බිල්ස් කොහොමත් ඔහොම තමයි බන් ;)

    :yes::yes::yes:
    වෙන්න ඇති බං ඒත් සමහර උන්ට ඒක තේරෙන්නෙ නැහනෙ:lol::lol::lol: