ඇයි බං නුවර කඩවල මුදලාලිලා මෙච්චර ස්ලෝ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සොරි වෙන්න ඕනේ මචන්ලා, මේක වැරදි තැනක පෝස්ට් වුනේ. මම මේක වෙනම සීරියස් ත්‍රෙඩ් එකක දාන්නම්. උඹලට ඕනේ නම් මේකේ දිගටම ආතල් එකක් අරන් ආතල් එකේ හිටපල්ලා. එලකිරි එකේ හැටි මම දන්නවානේ!
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මචන්ලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න. මම ඉස්සර නුවර හිටපු කාලෙත් ඕක දැක්කා. මේ ලඟදී නුවර ගිය වෙලාවෙත් ඒකෙ කිසිම වෙනසක් වෙලා නැහැ. ඇයි බං නුවර පැත්තේ සිල්ලර කඩවල මුදලාලිලා මෙච්චර ස්ලෝ?

    මුන්ට කස්ටමර් කෙනෙක්ට ඉක්මනට බඩු ටික දීලා යවන්න කිසිම උවමනාවක් නැද්ද?

    ගිය අවුරුද්දේ මම නුවර ගිය වෙලාවක රෑට කන්න මොනවා හරි ගන්න කඩ කිහිපයකට ගොඩ වුනා. මචන් මුදලාලිලා බඩු දාන්න ආපු සේල්ස්මන්ලා එක්ක මාර ඕපාදූපයක් දාගෙන ඉන්නවා. අපි බඩු ටික අරන් බිල් එක දාගන්න විනාඩි 30ක් විතර බලන් ඉන්න ඕනේ මුදලාලි අරූ එක්ක ගමේ තොරතුරු කතා කරලා ඉවර වෙනකම්. කිසිම ගාණක් නැහැ සෙනඟ පිරීගෙන එනකොටත්. හෙන බොරු වැඩ කර කර ඉන්නවා බිල් එක නොදා.

    අපේ ගමේ ඉන්නවා නුවරින් ආපු එකෙක්, ඌ කඩයක් කරනවා. මූත් ඒ වගේමයි. කඩේට ගියාම සේල්ස්මන්ලා එක්ක පැය ගණන් කියවනවා. අපි බඩු ටික අරන් ඉවර වුනත් මුදලාලිගේ මූණ දිහා බලන් ඉන්න ඕනේ බිල් එක දාගන්න. මූ බිල් එක දාන්නේ නැතුව මොනවා හරි බොරු වැඩක් අල්ලගෙන ඉන්නවා.

    තව මරු වැඩක් තියෙනවා, ඔය අස්සේ මුදලාලිගේ ගෑනි එනවා. ඇවිත් කියනවා "ඔයා ගිහින් තේ බීලා එන්න" කියලා. ඊට පස්සේ මුදලාලි තේ බොන්න යනවා, ගෑනි හෙමින් සැරේ බඩු දානවා. මේක නුවර පැත්තේ කඩවල මම සෑහෙන්න දැකපු දෙයක්.

    මොකක්ද බං මේ සීන් එක? මුන් හිතාගෙන ඉන්නේ සෙනඟ කඩේ පිරීගෙන ඉන්නකොට ඒක මාර බිස්නස් එකක් කියලද? නැත්නම් මුන්ට ඇත්තටම කස්ටමර්ගේ වෙලාව ගැන වැටහීමක් නැද්ද?

    නුවර ඉන්න එළකිරි කොල්ලෝ මොකද කියන්නේ මේ ගැන? උඹලටත් මේක මෙහෙමම දැනිලා තියෙනවද?
    මුදලාලි අනික් සෙනග යවල උබව තියන් ඉන්නවා ඇති ලිංගික අතවර පිණිස
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,897
    113
    නුවර කඩවල උනුත් උබව දන්න අනුරාධපුරේ උන් වෙන්න ඇති. නැත්නම් උන් එලකිරියෙ උබව දන්න උන් වෙන්න ඇති.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    621
    467
    63
    puka sudui?
    සොරි වෙන්න ඕනේ මචන්ලා, මේක වැරදි තැනක පෝස්ට් වුනේ. මම මේක වෙනම සීරියස් ත්‍රෙඩ් එකක දාන්නම්. උඹලට ඕනේ නම් මේකේ දිගටම ආතල් එකක් අරන් ආතල් එකේ හිටපල්ලා. එලකිරි එකේ හැටි මම දන්නවානේ!
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සොරි වෙන්න ඕනේ මචන්ලා, මේක වැරදි තැනක පෝස්ට් වුනේ. මම මේක වෙනම සීරියස් ත්‍රෙඩ් එකක දාන්නම්. උඹලට ඕනේ නම් මේකේ දිගටම ආතල් එකක් අරන් ආතල් එකේ හිටපල්ලා. එලකිරි එකේ හැටි මම දන්නවානේ!
    ආතල් කඩන්න එපා...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Nuwara innne mas kallak kala fun ekak danna dannethi mongal nonjal kariyo.... kiyala manussayek kiyanawa mata ahuna..aththada yaluwe
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,496
    13,170
    113
    🌎
    නදුනගෙ ත්‍රෙඩ් එකක් දැක්කම මම නම් කරන්නෙ මුලින්ම හෑල්ල quote කරල reply කරන එක. නැථ්තන් කැ#යා විනාඩි 5 කින් ඩීලීට් කරනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    ෆුඩ් සිටි කියල දෙයක් තියනව බන් ලංකාවෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,388
    113
    එතකොට උඹට අනිත් කඩවලට යන්න වෙලා නෑ, කොහොමද ටිකිරි මොලේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,388
    113
    මුදලාලිට මැරෙන්ඩම ගහපන්
    හෙළ බෞද්ද

    awla thiyenne nuwara unge nemei ban, nuwara minissu harima fun eke enna un.
    awla thiyenne ube
    ජා එල, මීගමුව පැත්තෙ ඉන්න කතොලිකයන්ට වඩා ෆන් එකෙ ඉන්නෙ කවුද.
    ------ Post added on Jan 6, 2026 at 6:53 PM

    සොරි වෙන්න ඕනේ මචන්ලා, මේක වැරදි තැනක පෝස්ට් වුනේ. මම මේක වෙනම සීරියස් ත්‍රෙඩ් එකක දාන්නම්. උඹලට ඕනේ නම් මේකේ දිගටම ආතල් එකක් අරන් ආතල් එකේ හිටපල්ලා. එලකිරි එකේ හැටි මම දන්නවානේ!
    උඹ ගිහිල්ලා තියෙනවාද ගල්කිස්ස - කැළණිය, 155 ගල්කිස්ස - මට්ටකුලිය, මොරටුව - නුගෙගොඩ වගෙ බස් වල?
    ------ Post added on Jan 6, 2026 at 6:54 PM
     
    • Haha
    Reactions: Psiko