මචන්,.. කොහොමද පට්ටයි නේ මේ design.. මෙන්න මේ වගෙ ලංකාවෙත් හදාගන්න material තියනවද? මේව හදන කට්ටිය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර ටිකක් දීපන් contact කරගන්න එහෙම නැත්තන් web site එකක් හරි