කොහොමඳ ඉතින්?

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මේක ගැන මොකද හිතන්නේ?

sin2yi3.jpg
 

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    සුභ අලුත් අවුරුද්දක් වේවා! බල සැපයුම යථා තත්වයත පත්වුනා විතරයිනේ තාම. නොනග වේලාව නේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    විදුලි බලයට ඇනයක් හිටියනෙ එකපාරට..
    මම හිතුව අවුරුද්ද දවසෙම බඩු බනිස් කියල.. හි හී
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    එක විදුලි බලාගාරයක් අක්*රීය වුනාම මුලු ලංකාවෙම විදුලි ජාලය අස්ථවර වෙනවා. එකයි උනේ.