ලොල් සිරාලබ්බක් කරන යනවා .. කරන යනවනං මේවට එන්න වෙලාවක් කොහෙදෙන්ද .. තෝ ආයෙත් fail වෙන්ව sure එකට .. උට විතරයි කොන්දක් තිබිල තියෙනේ ඇත්ත කියන
මන් මේ සතියෙම ගෙදර නෙමෙ ඉන්නෙ..මේ සතියේ තමා මන් වැඩිය ආවේ..අද ගෙදර යන්නෙ යන ගමන් account එකෙන් අයින් වෙනවා ..fb , twitter ,insta වල් නෑ ...උබ අනිත් අතට කියයි විභගේ ලග තියාගෙන මෙහෙම ඇවිදිනිවද කියලා..exam කල් ගියෙනැත්තම් කොහොමත් කොහෙවත් යන්නැ...
උබලත් එක්ක තර්ක කරලා මටත් එපාවෙනවා උබේ කාලෙත් කනවා..ත්රෙඩ් එක edit කරලා දැන් තියෙන්නේ ....දාපු වෙලාවේ තිබ්බ දුකයි , තරහයි දැන් නිවිලා තියෙන්නේ ...දැන් පට්ට ගැම්මක් ඇවිල්ල තියෙන්නේ
------ Post added on Apr 18, 2021 at 2:34 PM
හරි මහත්තයෝ 3rd එක කරලා ඒකේ result එක ඔයාට pm කරන්නන්කෝ....ගැම්ම ආව කියල වැඩක් නැ ගැම්මේ ගානට නෙමේනේ pass කරනේ .. තෝ කල් ගිය කියලා හතර වටේ රවුන් ගහදී ඇත්තටම වැඩ කරන උන් කරගන ඇති .... උන් මේවගේ රිංග රිංග දුකයි කල් ගිය සතියයි ගියේ ලබ්බවල් දාන්නේ නෑ ... තොට කොච්ඡාර ගැම්ම ආවත් ආයෙම fail වෙන්ව ..
අනිව ,ගැම්මට z score එකේ points add වෙන්නෑනෙගැම්ම ආව කියල වැඩක් නැ ගැම්මේ ගානට නෙමේනේ pass කරනේ .. තෝ කල් ගිය කියලා හතර වටේ රවුන් ගහදී ඇත්තටම වැඩ කරන උන් කරගන ඇති .... උන් මේවගේ රිංග රිංග දුකයි කල් ගිය සතියයි ගියේ ලබ්බවල් දාන්නේ නෑ ... තොට කොච්ඡාර ගැම්ම ආවත් ආයෙම fail වෙන්ව ..
තාම මෙකෙනේ යකෝ ... දැන්ම අතැරලා දාපන් .. නැත්ත අරු 3නත් ඉවර වෙලා ආවම මොකක කියනද .. 3න කරේ නෑ කියන පුළුවන් නම්බු පිට ... අනික තොපි වගේ එක එකාට පෙන්නන්යි .. අම්මට දුක හිතෙයි කියලයි හිටන් කරපු උන් වැරදිලා හරි medicine ගියාම තමා ලෙඩ්දුන්ටත් කෙල වෙන්නේ ... ඇයි බෙහෙත් කරන උවමනාවට ගිහින් නෙමේනේ එක එකාට ලොකු කම් පෙන්නනේ ගිහින් තියෙනේ .... ඒ හින්ද උබ වගේ එවුන් යන්නේ නැති තරමටම හොඳයි ඇත්තටම .,.හරි මහත්තයෝ 3rd එක කරලා ඒකේ result එක ඔයාට pm කරන්නන්කෝ....
සිරා, පස්සෙ ලෙඩ්ඩුන්ගෙන් පුක පලාගන්නවතාම මෙකෙනේ යකෝ ... දැන්ම අතැරලා දාපන් .. නැත්ත අරු 3නත් ඉවර වෙලා ආවම මොකක කියනද .. 3න කරේ නෑ කියන පුළුවන් නම්බු පිට ... අනික තොපි වගේ එක එකාට පෙන්නන්යි .. අම්මට දුක හිතෙයි කියලයි හිටන් කරපු උන් වැරදිලා හරි medicine ගියාම තමා ලෙඩ්දුන්ටත් කෙල වෙන්නේ ... ඇයි බෙහෙත් කරන උවමනාවට ගිහින් නෙමේනේ එක එකාට ලොකු කම් පෙන්නනේ ගිහින් තියෙනේ .... ඒ හින්ද උබ වගේ එවුන් යන්නේ නැති තරමටම හොඳයි ඇත්තටම .,.
මම අදුනන එකෙක 1shy F3 i . ඔය වගෙ seen ekak wela ඌ හෙනම අව්ල් වෙලා ඌ 2nd, 3rd shy උපරිමයෙන් කරල A3k දාල engineering ගියා. බැරි නැ බන් උත්සහ කලොත්.