මේ මාසේ දොබෙන් යන්න වියදම් බන් ලක්ෂ 2 පැන්නා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    December කියන්නෙම ඉතින් මිනිස්සුන්ට ගොඩක් වියදම් වැඩි මාසයක්
    අලුත් අවුරුද්දට අලුත් ඇදුම් අරගෙන ලෑස්ති වෙනවා
    Christmas party , 31st night පාටි සෙට් වෙනවා අනන් මනං
    එකනේ ගොඩක් companies වල 13th month salary කියලම දෙන්නේ වෙනම salary එකක්
     
    • Like
    Reactions: zid2021

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    Bump 12000 fuel bike da ?
    car ban

    December කියන්නෙම ඉතින් මිනිස්සුන්ට ගොඩක් වියදම් වැඩි මාසයක්
    අලුත් අවුරුද්දට අලුත් ඇදුම් අරගෙන ලෑස්ති වෙනවා
    Christmas party , 31st night පාටි සෙට් වෙනවා අනන් මනං
    එකනේ ගොඩක් companies වල 13th month salary කියලම දෙන්නේ වෙනම salary එකක්
    ade 13th monthly salary kiyanne mokakda
    ------ Post added on Dec 23, 2025 at 2:29 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    car ban


    ade 13th monthly salary kiyanne mokakda
    ------ Post added on Dec 23, 2025 at 2:29 PM
    Maaset sathi keeyada ? 4i.
    4 warak 12 keeyada ? 48.
    Habai awuruddata sathi keeyada ? Approximately 52.
    Ethakota oya wadipura sathi 4k kohenda aawe ? (52-48 =4)
    Oka thamai 13 month salary wenne. There's a full 4 week set that people tend to forget. 4 weeks = 1 month
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මේපාර පඩි ගෙව්වෙත් කාඩ් 3ක් රෝල් කරලා :( හැබැයි 0% ඉන්ස්ටෝල්මන්ට් සෙට් උනා තුනෙන්ම
    Padi gewanne kohomada card eken? Umbama merchant widiyata umbema card eka gaha gannawada?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    ඔව් ගොන් හුත්තෙක්. සතියට දවස් 5යි වැඩ. අවුරුද්දට මාස දෙකකුත් පඩි පිට නිවාඩු (ඇකඩමික් පොට් එකක සිස්ටම් ඇඩ්මින්). ඉඳලා හිටලා හිකුනොත් නයිටක් ගහලා ගොඩ දාගන්න ඕන උපරිම එච්චරයි, ලෙක්චරර් කෑල්ලකට කොටාගෙන ආතල් එකේ ඉන්න පුළුවන් රස්සාව, වාහනේටත් කීයක්ද දෙනවලු දුර බ්‍රාන්ච් චලට යන්න උනොත්. මම පවිටු පිවිතුරු වඳුරු කුණුහරුප වලින් බැනලා තිබ්බෙ. නිදහස පෙන්වන්න සතියක් මං එක්ක ඇවිත් වැඩ කරපන් කියල, ඕනෙම නම් මේ බිස්නස් එකම උඹට දෙන්නම් මට උඹෙ රස්සාව සෙට් කරපන් කියල.
    :angry: