මේ මාසේ දොබෙන් යන්න වියදම් බන් ලක්ෂ 2 පැන්නා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    මේ මාසේ දොබෙන් යන්න වියදම් බන් ලක්ෂ 2 පැන්නා (228,000)

    මාර වියදම් set වුනේ බන් . එපා වුන .

    Fuel 12000
    119000 For Dinner table
    25000 for day care
    15000 monthly වාරිකේ hot water එකට
    5000 for new shoes

    අනිත් ඔක්කොම grocery වලට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    ඕක විසම චක්‍රයක්. කැම්‍රිම සුවයං විනයක් තියනව නම් Ok
    මේපාර පඩි ගෙව්වෙත් කාඩ් 3ක් රෝල් කරලා :( හැබැයි 0% ඉන්ස්ටෝල්මන්ට් සෙට් උනා තුනෙන්ම
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    මේපාර පඩි ගෙව්වෙත් කාඩ් 3ක් රෝල් කරලා :( හැබැයි 0% ඉන්ස්ටෝල්මන්ට් සෙට් උනා තුනෙන්ම
    ඒහෙම ගේම් නම් ගහන්න පුලුවන්. ඉක්මනට clear කරගන්න ඕනෙ කල් නොයව..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    ඒහෙම ගේම් නම් ගහන්න පුලුවන්. ඉක්මනට clear කරගන්න ඕනෙ කල් නොයව..
    ජනවාරි කස්ටො පොල්ල තිබ්බෙ නැතොත් ගොඩ, එක කාඩ් එකකින් නම් මාස 48ක් දුන්නා 0% , කොහොමත් නහුතෙට කෙල වෙලා රිකවරි මෝඩ් එකේ ඉද්දි තමයි වරුසාවයි දෙසැම්බරුයි ආවෙ. අපිට දෙසැම්බර් කියන්නෙ කොහොමත් හාල් මාසයක්. මම තාමත් ලොකුම ලිමිට් එක තියන කාඩ් එක පරිස්සම් කරන් ඉන්නෙ රෝල හිර උනොත් බේරගන්න (1.5මි), බැරිම උනොත් රටින් පනින්ඩ :D
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    ජනවාරි කස්ටො පොල්ල තිබ්බෙ නැතොත් ගොඩ, එක කාඩ් එකකින් නම් මාස 48ක් දුන්නා 0% , කොහොමත් නහුතෙට කෙල වෙලා රිකවරි මෝඩ් එකේ ඉද්දි තමයි වරුසාවයි දෙසැම්බරුයි ආවෙ. අපිට දෙසැම්බර් කියන්නෙ කොහොමත් හාල් මාසයක්. මම තාමත් ලොකුම ලිමිට් එක තියන කාඩ් එක පරිස්සම් කරන් ඉන්නෙ රෝල හිර උනොත් බේරගන්න (1.5මි), බැරිම උනොත් රටින් පනින්ඩ :D
    මේ දෙසම්බර් නම් සදා සොත්ති. මට හිතුන මුල උන් ඒව එක්ක අග සොරි වෙයි කියල. හිතුව හරි. එන projects ත් ලෝන් උඩ යන්නෙ. කෑලි කෑලිනෙ එන්නෙ 😐
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    මේ දෙසම්බර් නම් සදා සොත්ති. මට හිතුන මුල උන් ඒව එක්ක අග සොරි වෙයි කියල. හිතුව හරි. එන projects ත් ලෝන් උඩ යන්නෙ. කෑලි කෑලිනෙ එන්නෙ 😐
    ඒ අස්සෙ එකෙක් කෝල් කරලා දැනට ඔක්කොම කැපිලා ලක්ශ 6ක පඩියක් හම්බුවෙන ජොබ් එක දාලා ඇවිත් නිදහසේ වැඩකරගෙන ඉන්න බිස්නස් එකක් තියෙද අහනවා උදේ පාන්දර. මම මේ සීවී එක අප්ඩේට් කරන ගමන් උගේ පොසිශන් එකට රීප්ලේස් කරන්න හැකිද කියල අහන්න :D
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මේපාර පඩි ගෙව්වෙත් කාඩ් 3ක් රෝල් කරලා :( හැබැයි 0% ඉන්ස්ටෝල්මන්ට් සෙට් උනා තුනෙන්ම
    E kiyanne ube fd's wenama tiyanawa neh neda. Aaye salli ena hindada Uba ehema card eken gatte
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    E kiyanne ube fd's wenama tiyanawa neh neda. Aaye salli ena hindada Uba ehema card eken gatte
    නෑ මචන් ඉල්ලෙ. ඒවා ඔක්කොම හෝදලා ගියා ඔක්තෝම්බර් - නොවැම්බර් සීන් එකට. මම ණයක් අරන් පඩි ගෙව්ව නම් අඩුම ගානෙ 10%ක් වත් ගෙවන්නෙපැයි. මේකෙ යන්නෙ 2.7 විතරයි වන් ටයිම්. ප්‍රොසෙසින් චාජ් කියලත් වැඩිම ගියේ 8000යි (කමර්ශල්) අනිත් කාඩ් දෙකේ එහෙමත් නෑ, මේ 20 ඉඳන් ගොඩක් උන් 0% ඉන්ස්ටෝල්මන්ට් දෙනවා ප්‍රොසෙසින් චාජස් නැතුවත්. බඩට කෑවෙ නැතත් පඩි ගෙවන්න ඕනා. අනික කුරුස කාරයො 3නකුත් ඉන්නව, උන්ටත් බෝනස් දුන්න 15 වෙනිද. උනුත් බොන්න එපැයි.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    ඒ අස්සෙ එකෙක් කෝල් කරලා දැනට ඔක්කොම කැපිලා ලක්ශ 6ක පඩියක් හම්බුවෙන ජොබ් එක දාලා ඇවිත් නිදහසේ වැඩකරගෙන ඉන්න බිස්නස් එකක් තියෙද අහනවා උදේ පාන්දර. මම මේ සීවී එක අප්ඩේට් කරන ගමන් උගේ පොසිශන් එකට රීප්ලේස් කරන්න හැකිද කියල අහන්න :D
    බොගෙ අම්මට කියන්න එපායැ. 🤣
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    බොගෙ අම්මට කියන්න එපායැ. 🤣
    ඔව් ගොන් හුත්තෙක්. සතියට දවස් 5යි වැඩ. අවුරුද්දට මාස දෙකකුත් පඩි පිට නිවාඩු (ඇකඩමික් පොට් එකක සිස්ටම් ඇඩ්මින්). ඉඳලා හිටලා හිකුනොත් නයිටක් ගහලා ගොඩ දාගන්න ඕන උපරිම එච්චරයි, ලෙක්චරර් කෑල්ලකට කොටාගෙන ආතල් එකේ ඉන්න පුළුවන් රස්සාව, වාහනේටත් කීයක්ද දෙනවලු දුර බ්‍රාන්ච් චලට යන්න උනොත්. මම පවිටු පිවිතුරු වඳුරු කුණුහරුප වලින් බැනලා තිබ්බෙ. නිදහස පෙන්වන්න සතියක් මං එක්ක ඇවිත් වැඩ කරපන් කියල, ඕනෙම නම් මේ බිස්නස් එකම උඹට දෙන්නම් මට උඹෙ රස්සාව සෙට් කරපන් කියල.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    මුන්ට සැප වැඩි වෙලා.
    අපි මාසෙම රන් කරන්නේ රුපියල් විසිපන්දාහෙන්
     
    • Like
    Reactions: chullahattipadopana