කොහොම්ද එක Lap 1ට connect කරන්නේ ...
මගෙ Lap එකේ SATA PORT 1ක් තියනවා...මට දැනගන්න ඔනි කොහොම්ද එක Lap 1ට connect කරන්නේ කියලා..මොකද SATA Cable connect කලාට Hard 1kata Power ඩෙන්න බෑ නේ...කවුද දන්න කෙනෙක් ඉන්නෙ
ahhh....macho dekstop pc 1n powr cable 1ka aran .....SATA elka cnnct kalaot hari neda
Machan oka thiyenne external eSATA HD connect karanna. Uba SATA HD ekak use karanawanm e-sata ekath ekka wada karanna ona