කොහොම උනත් අපිට (තොපිට ) කෙළවෙන seen එකක් තියෙන&#353

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් බන් ඕකට යන එකා යයිනේ...:yes: අපිට සල්ලි නැහැ කියල ඕක වහන්න ඕනේ කියනවනම් එතන තියෙන්නේ අමු කුහක කමනේ..:yes:

    රජයෙන් නොමිලේ යම් කිසි ප්‍රමානෙකට රජයේ විශ්ව විද්‍යාල වල උගන්නනවා...ඒවා වහන්න නැහැනේ...දුප්පත් අපිට ඒවාට යන්න පුළුවන්...:)

    අපිට සල්ලි නැහැ කියල සල්ලි තියෙන උන් පලි නැහැනේ...මට නම් ලක්ෂ 120ක් නැහැ..හැබැයි නැහැයි කියල තියෙන උන් සල්ලි දීල ඉගෙන ගන්නවට ඉරිසියාවේ මැරෙන්නෙත් නැහැ...:no:

    අඩු ගානේ මට NSBM එකේ ඩිග්රි එක කරගන්නත් සල්ලි නැහැ..:rofl: මම ජොබ් කරන ගමන් කලම්බු එක්ස්ටර්නල් කරන්නේ..මගේ යාළුවො දැන් NSBM කරලා පට්ට ජොබ් කරන්නේ...:baffled:

    හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ..එකයි නිදහස් අධ්‍යාපනේ කියන්නේ..ඌට සල්ලි තියෙනවනම් උන් ගෙවල ඉගෙන ගත්තු දෙන...ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවනම් ඒවා හරිගස්සනවා මිසක බන් ඕක සල්ලි අරන් උගන්නනවා කියල වහන්න කිව්වොත් එක හෙන බලු කතාවක්...:)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :):):yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මට මේ කියන කතාව තහවුරු කරන්න මුලාශ්‍ර නැ හරියට මූල්‍ය වටිනාකම් ගැන

    එත් ලංකාවේ ඇතුලේ ගවර්න්මන්ට් වය්යිද්‍ය ශිෂයෙක් දොස්තර කෙනෙක් කරන්න සැහෙන ලොකු වියදමක් student by student යනවා නේද

    ඊලගට ඒ පුහුණු වයිද්යවරුන් රට යවලා ඊලඟ exam එක කරවන්නත් රජයෙන් ලොකු ගානක් වියදම් කරවනවා නේද?

    සිංගප්පුරුවට මෙහෙ වෛද්‍යවරයෙක් ගියා සීමාවාසික පුහුණුවට
    දවසකටම පැය 4 මචන් වැඩ
    මෙහෙ සීමාවාසික කෙනෙක් ඉන්න ඕන පැය 24 ම
    ඒ වියදම ඕවගෙන් කවර් වෙන්නත්තම් වැඩක් නෑ බන්

    පිටරට ගිහින් ඇවිත් act16 පාස් උණ කෙනෙක්ට උනත්
    විභාගේ සමත් වෙලා රජයේ වියදමින් ඉගෙනගන්න යන්න පුළුවන්
    එහෙම පාස් උනා නම් කවුරුත් කියන්නේ නැ මචන් මොනවත්
    උ කොලිෆයිඩ්ඩොකෙක්
    මුන්ට එහෙමත් බැලුනේ

    පෞද්ගලික විශ්ව විද්‍යාලයක් දැම්මට නම් කමක් නෑ මචන්
    ඒත් ලංකාව කිඉයන රටට එක දරන්න බෑ
    ඒ හින්ද තමා AL ෆේල් උන් ඉදන් ඕකට රිංගන්නේ
    ඕක loan එකක් දාලා දරාගන්න පුළුවන් මිලකට තිබ්බ නම්
    ඔය මුන් කියන ලකුණක් අඩු ළමයා අත්හටම ඕකට යනවා
    ලකුණෙන් බාගයක් අඩු උනත් ඔය ගානට යන්න පුළුවන් උන් අතලොස්සයි බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට මේ කියන කතාව තහවුරු කරන්න මුලාශ්‍ර නැ හරියට මූල්‍ය වටිනාකම් ගැන

    එත් ලංකාවේ ඇතුලේ ගවර්න්මන්ට් වය්යිද්‍ය ශිෂයෙක් දොස්තර කෙනෙක් කරන්න සැහෙන ලොකු වියදමක් student by student යනවා නේද

    ඊලගට ඒ පුහුණු වයිද්යවරුන් රට යවලා ඊලඟ exam එක කරවන්නත් රජයෙන් ලොකු ගානක් වියදම් කරවනවා නේද?
    ඔව් ඔව්.. ලොකු ගානක් යනවා මචන්... අපි ඉපදිච්චි දවසෙ ඉදන් අපෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් තමා හෙල්ත් එඩුකේශන් දෙකම ගන්නේ... ඉතින් ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි. මේ ලංකාවේ හැම මනුස්සයෙක්ම රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි යූස් කරලා තියෙනවා...

    ලංකාවෙ ඉපදෙන ළමයින්ගෙන් 99% ක් ලංකාවේ විභාග ක්‍රමය තුල පොදුවේ තරඟ වැදිලා ඉහළම ප්‍රතිඵල ලාභීන් රජයේ විශ්ව විද්‍යාල අවස්තා ලබාගන්නවා. ඇයි එතෙන්දි විතරක් බදු සල්ලි ගැන කතා කරන්නේ. ඒ අය ඔවුන්ගෙ බලපොරොත්තු සාර්ථකවම කරගත්තු පිරිසක් නිසාද? ( සාර්තක වෙන්න වයසක් කාලයක් නෑ... පරක්කුවෙලා සාර්තක වෙන්න පුලුවන්)

    ඔන්න මම නම් යෝජනාකරන්නේ උසස් අධ්‍යාපනය නොමිලයේ හදාරන්නන් පිටරට යනවනම් රැකියාවකට, ඊට පෙර අවම මෙහෙ රාජකාරි කලයුතු කාලයක් හෝ ගෙවිය යුතු මුදලක් තීරණය කරනවනම්... (තව ඉතින් දහසකුත් යෝජනා කරන්න පුලුවන් රජයේ වි වි යාමට නොහැකිවන එහෙත් රජයක් විදියට අවශ්ය යැයි ගණන් බලන ප්‍රමාණයකට පෞද්ගලික උසස් අද්‍යාපන ආයතනවල ඒ ඒ ක්ෂේත්‍රවලට සිසුන් බඳවාගන්න. තව ලෝන් සිස්ටම් එකක් ක්‍රියාත්මක කිරීම - මුදල් ඇති නැති කම මූලික නොවන දක්ෂතාවය හා අවශ්‍යතාවය මූලික අධ්‍යාපනික සමාජයක්)

    හීනමානෙන් පෙළෙන අය ඉන්නවා තමන්ගේ බලපොරොත්තු කඩවීම් ගැන කෝපයෙන් බලන. තව අය තමාගේ අලුත් මාර්ගය පිළිබඳව තියෙන අධික ආදරය හා විශ්වාසය. ඒ අය කතාකරන්නේ තමන්ට ලබාගැනීමට නොහැකි වූ දේ ගැන අවුලෙන්... තව කට්ටියක් ඉන්නවා තමන් ලැබූ අධ්‍යාපනය වෙනත් කිසිවෙකුත් නොලැබිය යුතුයි. ලැබිය නොහැක යන මතයේ ඉන්න අය. අධිමානය... ඒ වී කරල් බොල් කරල් කියලා තේරෙන්නේ කාලයක් ගියාම...

    ඉතින් යෝජනා කරන්නේ අන්තවාදීන් නොවී උත්සාහයෙන් වැඩකලොත් තමන්ගේ හැකියාවන් උපරිම යොදවලා සාර්තක වෙන්න පුලුවන් කියලා විතරයි.

    වෛද්‍යවරු නෙවෙයි කවුරු කවුරුත් මේ රටේ යම තැනක ඉන්නවනම් ඒ හැමෝම රටට ණයයි යකුනේ
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .

    වෛද්‍යවරු නෙවෙයි කවුරු කවුරුත් මේ රටේ යම තැනක ඉන්නවනම් ඒ හැමෝම රටට ණයයි යකුනේ

    සිරාම කතාව මචන් :)

    bpf.gif
     
    • Like
    Reactions: upulpdn

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ ඒ මම නෙමෙයි බන්...:baffled:

    මම රේප් කපද්දී නම දාන්නේ නැහැ...:lol::baffled: ඔන්න උඹට දුන්න..:)

    රේප් කපාගෙන ගහ මරා ගන්න යන්නේ නැහැ මේකේ හරහට කතා කරාට..:rofl:

    මං දාන්න හින්ද තමා බන් කිවේ
    එක එකාගේ නම දාල කපන්න එපා කියලා :):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඉතින් බන් ඕකට යන එකා යයිනේ...:yes: අපිට සල්ලි නැහැ කියල ඕක වහන්න ඕනේ කියනවනම් එතන තියෙන්නේ අමු කුහක කමනේ..:yes:

    රජයෙන් නොමිලේ යම් කිසි ප්‍රමානෙකට රජයේ විශ්ව විද්‍යාල වල උගන්නනවා...ඒවා වහන්න නැහැනේ...දුප්පත් අපිට ඒවාට යන්න පුළුවන්...:)

    අපිට සල්ලි නැහැ කියල සල්ලි තියෙන උන් පලි නැහැනේ...මට නම් ලක්ෂ 120ක් නැහැ..හැබැයි නැහැයි කියල තියෙන උන් සල්ලි දීල ඉගෙන ගන්නවට ඉරිසියාවේ මැරෙන්නෙත් නැහැ...:no:

    අඩු ගානේ මට NSBM එකේ ඩිග්රි එක කරගන්නත් සල්ලි නැහැ..:rofl: මම ජොබ් කරන ගමන් කලම්බු එක්ස්ටර්නල් කරන්නේ..මගේ යාළුවො දැන් NSBM කරලා පට්ට ජොබ් කරන්නේ...:baffled:

    හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ..එකයි නිදහස් අධ්‍යාපනේ කියන්නේ..ඌට සල්ලි තියෙනවනම් උන් ගෙවල ඉගෙන ගත්තු දෙන...ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවනම් ඒවා හරිගස්සනවා මිසක බන් ඕක සල්ලි අරන් උගන්නනවා කියල වහන්න කිව්වොත් එක හෙන බලු කතාවක්...:)

    නෑ මචන්
    එක නෙමෙයි මම කියන්නේ
    ගාන කොටි 2 උනත් කමක් නෑ ගන්න සේරම කොලිෆයිඩ් උන් නම්
    මං කියන්නේ අවුරුද්දකට ගන්න ඕන ගාන මුන් පුරවගන්නේ අඩු සදුසුකම් වලින්
    ගාන වැදගත් කියන්නේ එතනයි
    ස්ලිට්T වගේ එකක මං දාන්න විදිහට මචන් සුදුසුකම් තිතට බලනවා
    නිකන්ම පාස් කරන්නේ නෑ ෆේල් කරනවා අත දිගෑරල
    ඒකෙන තමා එකේ රෑන්ක් එක රැදිලා තියෙන්නේ
    මුදලට වෛද්‍ය උපාදියක් දෙද්දී එහෙම බෑ
    slitt ගියාට රජයෙන් ජොබ් දෙන්නේ නෑ
    මෙතන රජයෙන් රෝෆි ජිවිත බාර දෙන්න ඕන
    nsbm slitt වගේ ඒවා එක්ක මේක කොහොමත් සසදන්න බෑ මචන්
    විෂය පථය අතිනුත්
    මුන්ගේ ඉගැන්වීම විභාග අතිනුත්
    පිටරට ගිහින් ඉගෙන ගෙන එන උන්ට ඉරිසියාවට මොනවත් කියනවද බන්
    නැනේ
    මෙතන මට නම් කිසි ඉරිසියාවක් නැ බන්
    මේ රට තාම ඔය වගේ තත්වෙකට හැදිලා නැ
    ඔය මුදල අඩු කරන්න ඕන loan එඅක්වත් අරන් කරන්න පුළුවන් විදිහට
    අන්න එතකොට ලකුණ දෙක මිස් උණ කට්ටිය මේකට යයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතින් බන් ඕකට යන එකා යයිනේ...:yes: අපිට සල්ලි නැහැ කියල ඕක වහන්න ඕනේ කියනවනම් එතන තියෙන්නේ අමු කුහක කමනේ..:yes:

    රජයෙන් නොමිලේ යම් කිසි ප්‍රමානෙකට රජයේ විශ්ව විද්‍යාල වල උගන්නනවා...ඒවා වහන්න නැහැනේ...දුප්පත් අපිට ඒවාට යන්න පුළුවන්...:)

    අපිට සල්ලි නැහැ කියල සල්ලි තියෙන උන් පලි නැහැනේ...මට නම් ලක්ෂ 120ක් නැහැ..හැබැයි නැහැයි කියල තියෙන උන් සල්ලි දීල ඉගෙන ගන්නවට ඉරිසියාවේ මැරෙන්නෙත් නැහැ...:no:

    අඩු ගානේ මට NSBM එකේ ඩිග්රි එක කරගන්නත් සල්ලි නැහැ..:rofl: මම ජොබ් කරන ගමන් කලම්බු එක්ස්ටර්නල් කරන්නේ..මගේ යාළුවො දැන් NSBM කරලා පට්ට ජොබ් කරන්නේ...:baffled:

    හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ..එකයි නිදහස් අධ්‍යාපනේ කියන්නේ..ඌට සල්ලි තියෙනවනම් උන් ගෙවල ඉගෙන ගත්තු දෙන...ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවනම් ඒවා හරිගස්සනවා මිසක බන් ඕක සල්ලි අරන් උගන්නනවා කියල වහන්න කිව්වොත් එක හෙන බලු කතාවක්...:)
    මම නම් පෞද්ගලිකව කැමතියි දැනුම මූලික සමාජයක් බිහි වෙනවානම්... මුදල මූලික නොවුනු.... ඒකෙන් කියන්නෙ නෑ නොමිලේ අධ්‍යාපනේ දෙන්න කියලා,,, මම කියන්නේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ සමාජ සාධාරණයක් ඇති වෙන... මේ රටේ එතික්ස් නැති නිසා දේශපාලකයන්ගේ දරුවොන්ට පමණක් එන්ටර් වෙන්න පුලුවන් කොලේජස් හැදුනත් පුදුම වෙන්නෙ නෑ..

    මෙහෙම උනත්
    .4% -5% වන පිරිසක් එකතුවෙලා හදන්න ඕනේ අලුතෙන් සයිටම් වගේ කොලේජ් 5ක්. රජයෙන් ලෝන් එකකුත් ගත්තැකිනෙ. එන්.එස්.බී.එම් එකයි සයිටම් එකයි ඔක්කොම 7. අව්වුරුද්දකට ස්ටුඩන්ට්ලා 300ක් ගත්තා නම් (දෙපාරකට ) ඔක්කොමලා 2100ක් අවුරුද්දකට. තව අවුරුදු 6-7කින් එළියට දැම්මැකි. මෙඩිසින් 1000යි ඉන්ජිනියරින් 1000ඉ මැනෙජ්මන්ට් 100යි.. ආට් වලට එච්චර නෑනේ ආසා :ඪ්. තව වෙනම එකක් දානවා සෞදි කුමාරයාගේ ආධාර වලින් ඒ විදිහට ඒ අයට ඉගෙනගන්න.

    එතකොට මම හිතන්නේ හරි. වෛද්ය පැත්තෙන් හිතුවොත් හොස්පිටල් 2 ගානෙ පහක් (10ක්) තෝරගෙන ඒවට මාසෙට 50 000 ගානෙ දීලා ක්ලිනිකල් එක්ස්පොසර් ගත්තැකි. අහ්... මම හිතන්නේ එතකොට ඔක්කොම රජයට ගන්න වැඩියිනේ ඩොක්ටර්ස්ලා... විභාග වැඩක් නෑනේ... ඉන්ටෑවීව් පැනල් එකක් දානවා සෞඛ්‍ය ඇමතියි නියෝජිතයෙක් උසස් අධ්‍යාපන ඇමති නියෝජිතයෙක් සහ තව කවුරුහරි... ජීඑම්.ඕ.ඒ එකට අවුලකුත් නෑ එයාලට සාමාජිකත්වෙ වැඩි වෙලානේ... ඉල්ලීම් එහෙමත් ලැබෙනවා හුඟක් දේශපාලන් පුත්තු ඉන්න නිසා... ඔය ගම් වලට දාන්න ඩොකෙක් දෙන්නෙක් ඉන්ටෙව් එකෙන් පාස් කරනවා.. සිම්පල් ප්ලෑන්:lol: