කොහොම හැදුවද මන්දා....(උපුටා ගැනීම තහනම්)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට බඩ යන්න ඕන සහෝ :D
    කර්තෘගෙ නම දාපන් සහෝ..
    නැත්නම් උඹට බඩ යන්න ඕන දවස් දෙක තුනක් එක දිගට..
    පාරෙ යනකොට හෙන හතක් ගහලා තව එක්ට්‍රා පහලොවක් ගහන්න ඕන ඇට දෙකට..
    උඹ ගස් යටින් යනකොට එක ගහකින් එක ගෙඩිය ගානෙ ඔලුවට වැටෙන්න ඕන..
    මඩ වලවල් ගාවින් යනකොට උඹගෙ ඇගට මඩ ඉහාගෙන වාහන යන්න ඕන..
    උඹට විනාඩි පහෙන් පහට චූ යන්න ඕන..
    මස් කටුවක් හපනකොට දත් ටික කුඩු පට්ටම් වෙලා යන්න ඕන..
    උඹ වැල බලන වෙලාවට ඇස් දෙක නොපෙනී යන්න ඕන..
    ලස්සන කෙල්ලො ඔක්කොම උඹට කැතට පේන්න ඕන..

    :(

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ලස්සන කෙල්ලො ඔක්කොම උඹට නිරුවතින් පේන්න ඕන..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔයාට පඩ යන්න ඕන සහෝ :D
    (by crazy buddy)

    ඔයාට පඩ යන්නෙ නැද්ද සහෝ :D
    (by crazy buddy)

    ඔයාට බඩ යන්න ඕන සහෝ :D
    (by Sachith19920726)

    :eek::eek::lol:

    කර්තෘගෙ නම දාපන් සහෝ..
    නැත්නම් උඹට බඩ යන්න ඕන දවස් දෙක තුනක් එක දිගට..
    පාරෙ යනකොට හෙන හතක් ගහලා තව එක්ට්‍රා පහලොවක් ගහන්න ඕන ඇට දෙකට..
    උඹ ගස් යටින් යනකොට එක ගහකින් එක ගෙඩිය ගානෙ ඔලුවට වැටෙන්න ඕන..
    මඩ වලවල් ගාවින් යනකොට උඹගෙ ඇගට මඩ ඉහාගෙන වාහන යන්න ඕන..
    උඹට විනාඩි පහෙන් පහට චූ යන්න ඕන..
    මස් කටුවක් හපනකොට දත් ටික කුඩු පට්ටම් වෙලා යන්න ඕන..
    උඹ වැල බලන වෙලාවට ඇස් දෙක නොපෙනී යන්න ඕන..
    ලස්සන කෙල්ලො ඔක්කොම උඹට කැතට පේන්න ඕන..

    :(

    එසේම වේවා ! :D:yes::lol:

    ඔයාට බඩ යන්න ඕන සහෝ :D
    (by crazy buddy)

    REPOST :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන කෙල්ලො ඔක්කොම උඹට නිරුවතින් පේන්න ඕන..:yes:
    මාව මරපන් සහෝ.. ඊට වඩා හොඳයි.. :(

    එසේම වේවා ! :D:yes::lol:
    අහන්නත් සතුටුයි.. :lol:

    ලස්සන කෙල්ලො ඔක්කොම උඹව නිරුවතින් පේන්න ඕන..:yes:
    ලස්සන කෙල්ලො ඔක්කොම උඹව නිරුවතින් පේන්න ඕන..:yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    okay-face.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කාටද ආඩම්බර පාරෙ යන හැම කෙල්ලම..
    අන්න අන්න අම්මෙ කුකුල් ජුන්ඩ අයිය යනව කියනකොට නෙහ් :D

    :lol::lol::lol:

    ඒක තමයි බොල කිව්වේ....මට හැම එකීටම *ර *ර ඉන්න බැහැ‍නේ...:lol:
    අනික උ‍ඹෙ සයිස් එකට ම‍ගේ එක සමාන කරා නේද...? චී චී....හැමෝගෙම එක උ‍ඹෙ වගේ නැහැ බං :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    ඒක තමයි බොල කිව්වේ....මට හැම එකීටම *ර *ර ඉන්න බැහැ‍නේ...:lol:
    අනික උ‍ඹෙ සයිස් එකට ම‍ගේ එක සමාන කරා නේද...? චී චී....හැමෝගෙම එක උ‍ඹෙ වගේ නැහැ බං :no:

    පැහැදිලි ඉරිසියාව..:yes::yes::lol:
    මම ඔතල ඔතල දාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්.. උබලට කොයින්ද මේවා.. ලක්නාත් මුදියන්සේලාගෙ k k ජුන්ප්පු..
    කාටද ආඩම්බර :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැහැදිලි ඉරිසියාව..:yes::yes::lol:
    මම ඔතල ඔතල දාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්.. උබලට කොයින්ද මේවා.. ලක්නාත් මුදියන්සේලාගෙ k k ජුන්ප්පු..
    කාටද ආඩම්බර :rofl:

    දිග වුනාට වැඩක් තියෙන බං.....නූලක සයිස් එකක ඝනකම නම්....:lol: