කොහොම හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම වෙලා ති&#3514

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    කොහොම හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම වෙලා ති&#3514

    ලැම්බෝගිනි පැදගෙන ,,,හෙලිකොප්ටරෙන් එහා මෙහා ගිය කොහොම හිටිය මනුස්සයෙක්ද??? බුරුවොත් මේ පොටෝ වලට රැවටෙනවනි,,,

    k2k47n.jpg
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මූ ලැජ්ජ නැතුව තාමත් ආප්ප කනවනේ...

    :lol::lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    Dan dakinna labennema namal kada choru kana photo..dan gedara Kama hadanne nadda manda..:(
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රැවටෙන්න එපා බන්.දැන් මුන් රගපෑම කරන්නෙ පවුලම.අතේ සතේ නැති උන් වගේ බොරුවට රගපානව.මිනිස්සුන්ට පේන්න ආප්ප කනව තේ බොනව.ඔය පොටෝ පෝස්ට් කරන්නෙත් මුන්ගෙම ගෝලයො තමා.හොරකම් කරපු සල්ලි ස්විස් එකවුන්ට් වල දාගෙන බොරුවට සිරිමල් වෙන්න හදනව.මිනිස්සුන්ගෙ හොරකම් කරපු සල්ලි සතයක් ගානෙ මුන්ට පල දෙන්න ඕන.

    අපි දන්නෙ නැත්ද.ඒ සී එකේ රෙන ගමන් ටීවී බලපු හු *** නෙ මුන්..

    :no::no::no::no:
     
    • Like
    Reactions: SLCRI
    Jun 16, 2014
    76
    2
    0
    මගුලේ
    රැවටෙන්න එපා බන්.දැන් මුන් රගපෑම කරන්නෙ පවුලම.අතේ සතේ නැති උන් වගේ බොරුවට රගපානව.මිනිස්සුන්ට පේන්න ආප්ප කනව තේ බොනව.ඔය පොටෝ පෝස්ට් කරන්නෙත් මුන්ගෙම ගෝලයො තමා.හොරකම් කරපු සල්ලි ස්විස් එකවුන්ට් වල දාගෙන බොරුවට සිරිමල් වෙන්න හදනව.මිනිස්සුන්ගෙ හොරකම් කරපු සල්ලි සතයක් ගානෙ මුන්ට පල දෙන්න ඕන.

    අපි දන්නෙ නැත්ද.ඒ සී එකේ රෙන ගමන් ටීවී බලපු හු *** නෙ මුන්..

    :no::no::no::no:

    :yes::yes::D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේහ් අප්පච්චීහ්. :baffled:
    ආප්ප කාල මෛත්‍රී නැතිවුනා..
    දැන් පුතත් ආප්ප කනව :P
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අපි දන්නෙ නැත්ද.ඒ සී එකේ රෙන ගමන් ටීවී බලපු හු *** නෙ මුන්..

    :lol:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    පැවැති ආණ්ඩුවේ ප්‍රබලයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 630ක් වටිනාකමකින් යුත් ගිණුමක් ඩුබායි බැංකුවකින් හදිසියේම රුසියාවේ බැංකුවකට මාරු කර තිබේ. මේ ප්‍රබලයාගේ ඥාතියකු විසින් "ඇටර්නි" බලපත්‍රයක් මඟින් අදාළ ගිණුම තමන්ගේ නමට පවරාගෙන ඇති අතර ඉන්පසු වහාම එය අදාළ බැංකු ජාලයට අයත් රුසියාවේ බැංකුවකට මාරු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළිදරවු වෙයි.

    මීට සති දෙකකට පෙර නීතිඥයන් දෙදෙනකු සමඟ ඩුබායි ගිය අදාළ ඥාතියා, මීට අදාළ සියලු කටයුතු සිදු කර ඇති බවට ආණ්ඩුවට තොරතුරු වාර්තා වී තිබේ. මේ ඩුබායි ගිණුම සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරවු වීමත් සමඟ ආණ්ඩුව එම ගිණුම ඇතුළු ගිණුම් තුනක් රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බවද අනාවරණය කරන අදාළ ආරංචි මාර්ග මේ නිසා මෙලෙස අදාළ ගිණුම රුසියාවට පැවරීමට කටයුතු කර ඇති බවට ආණ්ඩුව සැක පහළ කරයි.