කොළඔ , ආණ්ඩුව දිනුම්

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0

ane manda duminada wenuwen kidenek adanawa atthada :oo:

ඔව් නේද මචං.දැන් බලපංකො උඹල කලබල වෙලා ඉන්න තරම,හරියට සිංහල කියවගන්නත් බෑනෙ;)
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;11100220 said:
    :yes:
    ගෝඨා මෙච්චර කල් කරා වගේ කරගෙන යයි...මුස්ලිම් උන්ගෙන් තමා කේස් එක ආවොත් එන්නේ..ඔය මුසම්මිල්ල දිනන්නෙ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් හින්ද..ඉතින් උන්ව අයින් කරොත් මුසම්මිල්ලට පාඩුයි...අපේ මෝඩ හැත්තට තේරෙන්නෙ නෑ නෙ ආණ්ඩුව පැරදිලා තියෙන්නෙ කොහෙද කියල..වැඩිපුර දෙමල මුස්ලිම් ඉන්න පලාත් වල..ඉස්සෙල්ලා උතුර..දැන් 51% දෙමල කතා කරන උන් ඉන්න කොලඹ...අනේ මංද..:no:

    උන්ට කොච්චර කරත් වැඩක් නැහැ
    යාපනේ බිලියන ගණන් වියදම් කරලා හැදුවත්
    ගහන්නෙ කතිරෙ කොටියට
     
    Jun 20, 2011
    31
    5
    0
    කොලඹ නගර සභාවට අයිති ඉඩම් ටිකටත් කෙලින්න බලන් හිටියෙ මහාරජා.පව් දෙශප්‍රෙමීයා
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උන්ට කොච්චර කරත් වැඩක් නැහැ
    යාපනේ බිලියන ගණන් වියදම් කරලා හැදුවත්
    ගහන්නෙ කතිරෙ කොටියට

    සිරාවට මචං.මම උතුරෙ පොඩි trip එකක් ගියා,එහෙ කරන developments දැක්කම ආණ්ඩුව කොහොම පැරදුනාද කියල හිතාගන්න බෑ
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    316410_171768709574541_100002242409052_375120_727618347_n.jpg
     
    Jun 20, 2011
    31
    5
    0

    සිරාවට මචං.මම උතුරෙ පොඩි trip එකක් ගියා,එහෙ කරන developments දැක්කම ආණ්ඩුව කොහොම පැරදුනාද කියල හිතාගන්න බෑ

    පාරවල් පාලමවල තාර කොන්ක්‍රිට් යකඩ වලින් බඩගින්ට ලමයින්ට කන්න දෙන්න පුලුවන්ද?
     
    Jun 20, 2011
    31
    5
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11100303 said:
    ඔය ඉන්නෙ බං:rolleyes:
    හැබයි නගරාධිපති අපේක්ශක මිලින්ද:P:lol:

    උප නගරාධිපති අපෙක්ෂකත් සිංහල උනානම් හරිනේ.බාගෙට කරන්න ගියහම ඔක්කොම අනාගන්නවා.
     

    Phisher

    Member
    Aug 8, 2009
    340
    11
    0
    කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!

    Ubalage ammath kiwwa... awith jangiya aran yanna kiyapan..jangiya wale welila karawela yanawa... kaakko marila watila watetama.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාරවල් පාලමවල තාර කොන්ක්‍රිට් යකඩ වලින් බඩගින්ට ලමයින්ට කන්න දෙන්න පුලුවන්ද?

    ඔන්න කිව්ව ගොං කථාවක් , යකෝ ආණ්ඩුවක් කරන්නේ කන්න දෙන එක නෙමේ , තමන්ට කරන්න පුලුවන් උපාය මාර්ගයකට රාජ්‍ය සංවර්ධනය කරල දෙන එක. උඩහ හැම ගෙදරකටම , වතුර මෝටරයක් , මෝටර් බයිසිකලයක් ආරක්ෂක අමාත්‍යන්ශය මැදිහත් වෙලා දීල තිබ්බා , ඒ කරලත් චන්දය දාපු හැටි දැක්කෙ නැද්ද?