කොළඔ , ආණ්ඩුව දිනුම්

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    x-vote-multiplication-facebook-symbols-300x264.jpg

    මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඔ මහනගර සභාව ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන මට්ටමේ පවතී , දෙහිවල ගල්කිස්ස සභාව තුල පොඩි අවුල් තත්වයක් පවතින නමුත් සම්ස්ථයක් ලෙස ආණ්ඩුව ජයග්‍රහණය කරනු ඇත.

    ස්තූතියි...

    අයියෝ ඉතින් කට්ටිය බබාලා වෙන්න හදනවනේ , චන්ද හිමියන්ගේ නාම ලේඛනයක් චන්ද පොලේ තියෙනවා , පක්ශ විපක්ශ දෙපැත්තෙන්ම පෝලිම් බූත් එකට නියෝතියන් කීප දෙනෙක් පත්කරනවා , එතකොට ගොඩක් වෙලාවට ඒ අය දන්නවා කව්ද කාටද මනාප ගහන්නේ කියලා ,ඒ අනුව දැන් වැඩි පැත්ත ආණ්ඩුවට කැරකිලා තියෙන්නේ , ඔය ඉතින් මුකුත් ඕන්නෑ , 2005 රනිල් චන්ද ලක්ශ 1.5 පරාදයි කියලා චන්දය ඉවර වෙද්දිම දන්නවා , රනිල්ගෙ ගාඩ් මහත්තයෙක් රෑ 10 කෝල් කරලා අපිට කිව්ව අපේ ලොක්ක 1.5 පරාදයි දැන් උඩට වෙලා හොදට නිදි කියලා

    ‍යකෝ තත්වෙ මොකද්ද කිව්වාම ඒක පුකදීමක්ද බොල, උබලගෙනෙ ගොන් පාට් ,කොළඔ රනිල් දිනන් ආවොත් වූ දිනුම් කියනවා , එතකොට තොපිල කියයි රනිල්ට පුක දෙනවා කියල, දැන් චන්ද ප්‍රතිඵල ආපුවාම බලකො

    මොකද බන් දැන් වෙලා තියෙන්නෙ ???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයියෝ ඉතින් කට්ටිය බබාලා වෙන්න හදනවනේ , චන්ද හිමියන්ගේ නාම ලේඛනයක් චන්ද පොලේ තියෙනවා , පක්ශ විපක්ශ දෙපැත්තෙන්ම පෝලිම් බූත් එකට නියෝතියන් කීප දෙනෙක් පත්කරනවා , එතකොට ගොඩක් වෙලාවට ඒ අය දන්නවා කව්ද කාටද මනාප ගහන්නේ කියලා ,ඒ අනුව දැන් වැඩි පැත්ත ආණ්ඩුවට කැරකිලා තියෙන්නේ , ඔය ඉතින් මුකුත් ඕන්නෑ , 2005 රනිල් චන්ද ලක්ශ 1.5 පරාදයි කියලා චන්දය ඉවර වෙද්දිම දන්නවා , රනිල්ගෙ ගාඩ් මහත්තයෙක් රෑ 10 කෝල් කරලා අපිට කිව්ව අපේ ලොක්ක 1.5 පරාදයි දැන් උඩට වෙලා හොදට නිදි කියලා

    :lol::lol::lol:
    පවු බං උඹ :lol:
    ගූ කාපං බට් ලෝකෙට පේන්න මෙහෙම ගූ නාන්න එපා බං දුකා......යි :rofl:

    අන්න බොලාලගේ එවුන්ම කැරකෙනවා ... බ්රේකින් නිව්ස් යනවා ... දෙන්නෙක් වලකජ්ජ ගහල ... අයෝමය පුරුසයගේ ඔලුවට වෙඩි වැදිලා .. අප්පොච්චියේ කොළඹට තියෙන ආදරේ ... දුකේ බෑ... :rofl::rofl: බත් හැලයෝ කඩේ යනවා ... අයියෝ සල්ලි ...

    :rofl:

    සමාජෙට පිළිකාවක් ඕකා නම් .... සුනිමල් කොලුවත් ළඟම ඉන්න ඇති නේ ? *ක් බෝයි නේ ? :eek::lol:

    ඌව කඹයක් දාලා බැඳලලු දුමී අයියා එලියට යන්නේ :lol:
    මූ පිට යයි කියලා බයටලු. දුමී අයියා හොඳවෙලා එනකං සුනිමල් මලයා එන්නේ නෑ :no::dull:

    ‍යකෝ තත්වෙ මොකද්ද කිව්වාම ඒක පුකදීමක්ද බොල, උබලගෙනෙ ගොන් පාට් ,කොළඔ රනිල් දිනන් ආවොත් වූ දිනුම් කියනවා , එතකොට තොපිල කියයි රනිල්ට පුක දෙනවා කියල, දැන් චන්ද ප්‍රතිඵල ආපුවාම බලකො

    :lol::lol::lol:

    තත්වේ ඔය කිවුවේ. බත් පැකට් එකටයි අරක්කු කාලටයි කඩේ යන එවුන් සඳහා හොඳම උදාහරණය තමා උඹ බං :lol:

    ලැජ්ජයි ආහ්. හොඳ මෙම්බර් කෙනෙක් විදියට තත්වයක් තියං හිටපං බං. ගූ දේශපාලුවන්ට කඩේ ගිහිං මෙහෙම පජාත වෙන්නෙ නැතුව :lol:
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    අද තම coolkasun හරියටම ඇදගෙන නැවෙ.හැම දාම තටම තටම හිටියට රෙවා ගන්න බැරි උන කොලුවට.දැන් පැටියො ගිහින් පුක අල්ලපාන් මහ එකාගෙ කටට
     
    • Like
    Reactions: maheshmat

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    x-vote-multiplication-facebook-symbols-300x264.jpg

    මේ වන විට ලැබෙන තොරතුරු අනුව කොළඔ මහනගර සභාව ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරන මට්ටමේ පවතී , දෙහිවල ගල්කිස්ස සභාව තුල පොඩි අවුල් තත්වයක් පවතින නමුත් සම්ස්ථයක් ලෙස ආණ්ඩුව ජයග්‍රහණය කරනු ඇත.

    ස්තූතියි...

    පැනපන් ලිඳේ ... එතකොට ආත්මේ මාරු වෙයි :lol::lol::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    EDIT

    කොළඔ නගර සභාව ආණ්ඩුව ජයග්‍රහණය කරාවියැයි නිලනොලත් වාර්ථා ප්‍රකාශ කලත් මේ වනවිට කොළඔ බල ප්‍රදේශය විපක්ශය ජයග්‍රහණය කර ඇත. මා මෙහි දුටු කාරණා කොළඔ මහ නගර සභාව තුල ක්‍රියාත්මක නොවී ඇත.

    1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )
    2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම
    3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ (ද්‍රවිඩ ජන කොට්ඨාශය තුල විශේෂයෙන් උතුරේ සිංහලයෙක් තරග කලහොත් ඔහු පැරදීමේ විශේෂ ඉඩකඩක් ඇත)
    4.විපක්ෂයට බලය යෑමෙන් මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම් ඇතිවන බැවින් ඉලක්ක කරගත් සංවර්ධන කටයුතු වලට බාධා එක්වීම.

    ඒ අනුව නිගමනයට එක්කල හැකි කාරණාවක් ඇත. කොළඔ යනු රනිල් වික්‍රමසිංහගේ බල ප්‍රදේශයයි. ධනවාදී දේශපාලන රාමුව වැඩියෙන්ම පවතින බල ප්‍රදේශයයි. ජාතිවාදී ජාතිමාමක අදහස් වලට වඩා දේශපාලන පක්ශයක් වටා බලය සහ අදහස් ගැබ් කර ඇති බල ප්‍රදේශයය බවයි.

    රෙප් කැපිලි , කුණුහරුප ටැග් දැමිලි නැතිව වටිනා අදහස් එක් කරණ ලෙස ඉල්ලා සිටිමි.