මම නම් කැමති නෑ ඕයි කොළඹ හම්බයෙක්ට ගියපු එකට
ඒක ඉතින් මගේ මතය..හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. මොකෝ මං කැමති නෑ පවතින ආණ්ඩුවට විරුද්ධ උන පලියට වෙන හැමදේම හොඳයි කියල කියන්න. ආණ්ඩුවට පශ්චාත්භාගය දෙන අය නම් කොටිත් ආණ්ඩුව අස්සේ දාගෙන ඒකත් හරි කියනවනෙ.
1 ආන්ඩුව කොටි රෙද්ද අස්සෙ දාගෙන ඉන්න එකත් වැරදියි
2 දුමින්දල මර්වින්ල වගේ කුඩ්ඩො ආන්ඩුවෙ ඉන්න එකත් වැරදයි
3 මනෝ ගනේශන්ල වගේ කොටි UNP එකේ තියන් ඉන්න එකත් වැරදියි
4 කොලඹ හම්බයෙක්ට ගිය එකත් වැරදියි






අපිම හොයාගෙන කනවා මිසක්......