කොළඔ , ආණ්ඩුව දිනුම්

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Ubalage ammath kiwwa... awith jangiya aran yanna kiyapan..jangiya wale welila karawela yanawa... kaakko marila watila watetama.....

    හොද අම්ම කෙනෙක් ඉන්න එකෙක් තවත් අම්මෙක්ට ඔය වගේ කතා කියන්නෑ
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඔන්න කිව්ව ගොං කථාවක් , යකෝ ආණ්ඩුවක් කරන්නේ කන්න දෙන එක නෙමේ , තමන්ට කරන්න පුලුවන් උපාය මාර්ගයකට රාජ්‍ය සංවර්ධනය කරල දෙන එක. උඩහ හැම ගෙදරකටම , වතුර මෝටරයක් , මෝටර් බයිසිකලයක් ආරක්ෂක අමාත්‍යන්ශය මැදිහත් වෙලා දීල තිබ්බා , ඒ කරලත් චන්දය දාපු හැටි දැක්කෙ නැද්ද?

    අන්න ඕක තමයි මචෝ උඹලා නොහිතන පැත්ත... උඹලා වගේම උනුත් ජාතිය පැත්තෙන් හිතන්නේ... උඹලාට මොන දේ දුන්නත් උඹලා හම්බයෙක්ට නැත්තම් දෙමලෙක්ට ඡන්දෙ දෙයිද.... නෑ නේ... ඒ වගේ තමා උනුත්.

    උඹලා කලොත් හරි.. උන් කලොත් වැරදි..
    :oo:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පාරවල් පාලමවල තාර කොන්ක්‍රිට් යකඩ වලින් බඩගින්ට ලමයින්ට කන්න දෙන්න පුලුවන්ද?

    උතුරෙ ආණ්ඩුව පැරදෙන්න හේතු 2ක් ගැන හිතන්න පුළුවන් එකක් උඹ ඔය කියන කාරනෙයි,අනිත් එක ජාතිවාදය.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අන්න ඕක තමයි මචෝ උඹලා නොහිතන පැත්ත... උඹලා වගේම උනුත් ජාතිය පැත්තෙන් හිතන්නේ... උඹලාට මොන දේ දුන්නත් උඹලා හම්බයෙක්ට නැත්තම් දෙමලෙක්ට ඡන්දෙ දෙයිද.... නෑ නේ... ඒ වගේ තමා උනුත්.

    උඹලා කලොත් හරි.. උන් කලොත් වැරදි..
    :oo:

    :nerd::yes:
    අන්න ජාතික කැක්කුම...
    කොහෙද අපේ නමට සිංහලයන්ට එහෙම හැගීමක් නෑ නෙ..ඒකනෙ හම්බයෙක්ව Mayor කරගත්තෙ...:angry::P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    උතුරෙ ආණඩුව පැරදෙන්න හේතු 2ක් ගැන හිතන්න පුළුවන් එකක් උඹ ඔය කියන කාරනෙයි,අනිත් එක ජාතිවාදය.

    හරියට හරි මචන් උඹ කිව්ව දේ... 2නි එක උතුරේ විතරක් නෙමේ.. ලංකාව පුරාම..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ŦĦĔ ƦȆƉǾӾ;11100220 said:
    :yes:
    ගෝඨා මෙච්චර කල් කරා වගේ කරගෙන යයි...මුස්ලිම් උන්ගෙන් තමා කේස් එක ආවොත් එන්නේ..ඔය මුසම්මිල්ල දිනන්නෙ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් හින්ද..ඉතින් උන්ව අයින් කරොත් මුසම්මිල්ලට පාඩුයි...අපේ මෝඩ හැත්තට තේරෙන්නෙ නෑ නෙ ආණ්ඩුව පැරදිලා තියෙන්නෙ කොහෙද කියල..වැඩිපුර දෙමල මුස්ලිම් ඉන්න පලාත් වල..ඉස්සෙල්ලා උතුර..දැන් 51% දෙමල කතා කරන උන් ඉන්න කොලඹ...අනේ මංද..:no:

    ŦĦĔ ƦȆƉǾӾ;11100424 said:
    :nerd::yes:
    අන්න ජාතික කැක්කුම...
    කොහෙද අපේ නමට සිංහලයන්ට එහෙම හැගීමක් නෑ නෙ..ඒකනෙ හම්බයෙක්ව Mayor කරගත්තෙ...:angry::P

    ඇයි මචන් උඹ දෙවිදිහකට කියන්නේ... මුලින් එකක්.. දැන් තව එකක්.... :dull::dull::confused::confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්න ඕක තමයි මචෝ උඹලා නොහිතන පැත්ත... උඹලා වගේම උනුත් ජාතිය පැත්තෙන් හිතන්නේ... උඹලාට මොන දේ දුන්නත් උඹලා හම්බයෙක්ට නැත්තම් දෙමලෙක්ට ඡන්දෙ දෙයිද.... නෑ නේ... ඒ වගේ තමා උනුත්.

    උඹලා කලොත් හරි.. උන් කලොත් වැරදි..
    :oo:

    ඇයි බන් ආණ්ඩුවෙන් ඉල්ලුවෙත් දෙමළ මිනිස්සුනෙ, ඇයි උන්ට නොදී කොටිහැත්තට චන්දය දුන්නේ? උන්ගෙ ජාතිවාදය නෙමේ තාම තියෙන්නේ ප්‍රභාකරන් කැක්කුම , හරි උන්ගෙ ජාතිය ගැන කැක්කුම කියමුකො , එතකොට දැන් මුසම්මිල් දින්න එකට අපේ සිංහල උන් කෑ ගහන්නේ හුරේ දාගෙන , උන්ට ජාතිවාදී සිංහල හැඟීම් නැතිවද? නැත්නම් පක්ශයක බදාගත්තු ගොන් කමද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    Ape Sinhala Un Karala Thiyena Ewa Beluwama Musammil Dinna Ekath Ahanna Deyak Newei
    Mona Unath Mama Hithuwe Milinda Dinai Kiyala:yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඇයි මචන් උඹ දෙවිදිහකට කියන්නේ... මුලින් එකක්.. දැන් තව එකක්.... :dull::dull::confused::confused:

    මොකක්ද බන් දෙවිදිහ..මට නන් පේන්නෙ එක විදිහයි...:confused::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    UNP:lol: umbata waradila dan hambayo athe:P

    හම්බය හරි නැති හරි කොහොමහරි UNP දිනුම් නෙ උබට දුක නම් පුකට දුම් හගහනින් ඒකත් මදිනම් දෙකට නැමිලා දෙපාරක් උඩ පැනලා පුක පොළවේ ගහ ගනින්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :(:(:(

    Balapan Dumindaya Karana Dewal
    U Agame Hari Sinhala Ekek Penawane Karana Dewal
    Ethakota Anith Un Karana Horakam Balahan

    umba marila epadila nane....ae dan inna un witharada horakam kare??77 idan UNP eken karapu horkan kiyanna giyoth jiwitha kalema madi wewi...ekath mataka yhiyaganna yaluwa..anika e kale mehema kattiyata kagahanna internet wath elakiri fB gossip sites wath thibune natte umbalage welawata...:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    umba marila epadila nane....ae dan inna un witharada horakam kare??77 idan UNP eken karapu horkan kiyanna giyoth jiwitha kalema madi wewi...ekath mataka yhiyaganna yaluwa..anika e kale mehema kattiyata kagahanna internet wath elakiri fB gossip sites wath thibune natte umbalage welawata...:yes:
    Ow Eka Eththa Thamai Mekane Ban Kawuruth Baleta Awahama Thamange Wasiyata Weda Karanawa Eka Nawaththanna Be Ekane Hemoma Bale Ganna Porakanne
    11.gif