කොළඔ NGO නෝනලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    Family ලයිෆ් එකෙන් වැඩක් නෑ කියලා හිතුවට මයින් ගෙදර යන්නෙත් එයාගේ family life එක අපිට බලපාන්න පටන් ගත්ත නිසා නෙ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    දකුණු ඇත්තේ කෙලවරේ ඇන්ටි නම් posh ngo වෙන්න බැහැ, photo එක ගද්දි පනින්න ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    බොහෝ අය දික්කසාද හෝ මිනිහා චුත වෙලා. එක්කෝ මිනිහා ඇහැක් ඇරල බලන් නෑ. උන්ගේ පාලුව යවාගන්න තමා ඔය ක්ලබ් වලට බැදෙන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    Family ලයිෆ් එකෙන් වැඩක් නෑ කියලා හිතුවට මයින් ගෙදර යන්නෙත් එයාගේ family life එක අපිට බලපාන්න පටන් ගත්ත නිසා නෙ.
    Nepotism කියන්නෙ එකක් family life කියන්නෙ වෙන එකක්.
    Family life කියන්නෙ මයින්ද මාත්තයා උම්ම දෙන්නෙ යෝෂිතගෙ බබාගෙ නළලටද පස්ස පැත්තටද වගේ ඒවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    Nepotism කියන්නෙ එකක් family life කියන්නෙ වෙන එකක්.
    Family life කියන්නෙ මයින්ද මාත්තයා උම්ම දෙන්නෙ යෝෂිතගෙ බබාගෙ නළලටද පස්ස පැත්තටද වගේ ඒවා.
    මයින්ද මාත්තයා උම්ම දෙන්නෙ යෝෂිතගෙ බබාගෙ නළලටද පස්ස පැත්තටද වගේ ඒවාගෙන් තමා දැන ගන්න වෙන්නේ ඉස්සරහට Nepotism වලට අරගෙන යයිද නැද්ද කියලා.

    එකම මිනිහා වෙන වෙන චරිත ප්ලේ කරාට ඒ හැම තැනකම ඉන්නේ එකම කෙනා තමා.
     
    • Wow
    Reactions: sahan50