කොළබ ඉන්න හොද dietitian ස්ලා කවුද? (Regarding Pregnancy)
මචන්ස්ලා wife පෙන්නන්න VOG Dr කෙනෙක්ව (Dr Hemantha Perera) channel කරා මේ එළකිරි එකේම recommendation වලින්. බොහෝම ස්තූතියි. බොහෝම පින්.
අපිට DR කිවුවා wife ටිකක් මහත වැඩියි ( කොලේස්ට්රෝල් report එකත් හරි නෑ ) ඒ නිසා dietitian කෙනෙක්ව ඉක්මනට හම්බ වෙන්න කියල letter එකකුත් ලියල දුන්න.
(Total Private Practice නැතුව Dr Hemantha වගේ government hospital එකකත් වැඩ කරන කෙනෙක් උනොත් තවත් හොදයි. මොකද අපිට මොකක් හරි හුගාක් වියදම් වෙන මොනා හරි කර ගන්න උනොත් Doctorge ගේ වාට්ටුවෙන්ම කර ගන්න පුළුවන්නේ.)

- මන් කොළබ ඉන්නේ. සල්ලි පස්සේ පන්නන් නැති ඉන්න හොද dietitian ස්ලා කවුද ?
- ගණන් කොහොමද?
- dietitian හම්බුනාම අපි එයාව නිතරම හම්බෙන්න ඕනිද channel කර කර?