කොළබ කඩ කැඩිල්ල.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොළබ කඩ කැඩිල්ල.

    ගුණසිංහපුර ,බැස්ටියක් මාවත ෆුල් සුද්ධයක් දීලා නේද? පව් බන් කඩ කාරයෝ අඩනවා දැක්කම දුකත් හිතෙනවා. එ මදිවට ත්‍රිවිල් කාරයෝ අහක් කරනවලු ‍බන් උන්ට කැබ් දාන්න කියලලු ත්‍රිවිල් දාන්න දෙන්නේ නැතිලු .දැන් නම් ලංකාවට ආස්චර්යයට ඉතාම ආසන්නයි මට පේන විදියට .:cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    3 wheel ain karana eka hondai ban. Matanam penne ban ape un diyunu wenna kamatit na wage. Trains dala godak hamotama idan yanna haduwat idan yanne natuwa foot board eke yana un idi. E wage ratak meka
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    3 wheel ain karana eka hondai ban. Matanam penne ban ape un diyunu wenna kamatit na wage. Trains dala godak hamotama idan yanna haduwat idan yanne natuwa foot board eke yana un idi. E wage ratak meka

    ehema karana eka hoda nah mchn 3 wheel eka duwala daru pawula rakina ewunta mokda bn wenne ethakota 3 whl ain kara gvrment eka munta jeep denwada nah neh paw bn 3whl ain karaoth unta wenne belle wala daganna :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සිරාවටම උබේ කතාව හරි. මේකේ උන්ට දියුනු වෙන්න ඔනැ නැ. .චන්දේදි වැඩියෙන්ම කතිරේ ගහන්නේ සහනාදාර වැඩිපුර දෙනවා කියන එකාට. අන්තිමට හොරු දේශ්පාලුවො කරලා, උන්ගෙන් ලියුම් අරගෙන වැඩ කරගෙන උන්ටම බනිනවා දූශිතයො පගා කාරයො කියලා.
     
    ඒ කතාව ප්‍රායොගික නැනේ මචන්. මීට අස්වුරුදු 20කට 30කට එහා ලන්කාවේ ත්‍රී වීල් වෙනුවට තිබුනේ කරත්ත, එහෙමත් සල්ලි තියන එකෙක් තමා මෝරිස් මයිනර් එකක් රෙන්ට් කරගෙන ගමනක් ගියේ. ටැක්සි කියලා තිබුනේ කාර්. කරත්ත කාරයා පව් කියලා, ඌ දරු පවුල රකිනවා කියලා ත්‍රීවීල් දාන්න එපා කිව්වානම් අද ත්‍රී වීල් කො? කොච්චර හොද්ද බන් රොදා හතරේ ටැක්සියක් එනවා නම් ත්‍රී විල් එකට වඩා. කාලෙන් කාලෙට රටවල් වෙනස් වෙනවා. පව්, දුකයි, ඒක පාරම්පරිකයි. වගේ දේවල් කිය කිය හිටියොත් බොලාලා හැමදාම ඔහොම තමා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඔව් බන් :yes: කොළඹ හරියට මුඩුක්කුවක් වගෙ ඔවා ඔකොම අයින් කරන්න ඔන හැබයි එවාට හරියන්න බිස්නස් කරන්න තැන් හදලා දෙන්න ඔන
     
    ඔරු කාරයාට කෙල වෙනවා කියලා පාලම් හදන්න හොද නැහැ:rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් :yes: කොළඹ හරියට මුඩුක්කුවක් වගෙ ඔවා ඔකොම අයින් කරන්න ඔන හැබයි එවාට හරියන්න බිස්නස් කරන්න තැන් හදලා දෙන්න ඔන
    ඔව් බන් මිනිස්සුන්ට ලාබෙට ටැක්ස් අඩු කරලා ත්‍රීවීල් වෙනුවට කාර් එකක් ගන්න සෙට් කරලා දුන්නොත් මම හිතන්නේ නැ කවුරුත් අකමැති වෙයි කියලා. බිස්නසුත් වැඩි වෙයි. ත්‍රී වීල් එකට වඩා බිස්නස් තියෙයි කාර් එකකින්. ලොකු වාහනයක් නෙමෙයි, ටවුන් එකේඔ දුවන්න පුලුවන් එකක් හදුන්වලා දුන්නානම් හොදයි තමා. වැරදි තියනවා මේ ආන්ඩුවේ නමුත් හොදත් තියනවා, පේමන්ට් කඩ කාරයො එක තැනකට කරලා බිස්නස් කරන්න පොට් එකක් හදල දුන්නා වගේ වැඩ නම් වටිනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොලබ ලස්සන වෙන්න ඹනේ එත් මෙතන වෙන්නේ මංකොල්ලයක් ඔය සුලු ඉ‍ඩ ප්‍රමාණයත් කොටි ගානක් වටිනවා මුන් කරන්නේ කොලබ සුද්ද කරලා කොම්පැනි වලට විකුනන එක .හා එක කමක් නෑ කියමුකෝ මුන්ට වන්දියක් වත් දෙන්න ඔනේ නේද? අර ෆොලොටින් මාකට් එකේ කජ දෙනව කිව්වත් ඔක්කොටම කඩ දෙන්න නැතිලු.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ කතාව ප්‍රායොගික නැනේ මචන්. මීට අස්වුරුදු 20කට 30කට එහා ලන්කාවේ ත්‍රී වීල් වෙනුවට තිබුනේ කරත්ත, එහෙමත් සල්ලි තියන එකෙක් තමා මෝරිස් මයිනර් එකක් රෙන්ට් කරගෙන ගමනක් ගියේ. ටැක්සි කියලා තිබුනේ කාර්. කරත්ත කාරයා පව් කියලා, ඌ දරු පවුල රකිනවා කියලා ත්‍රීවීල් දාන්න එපා කිව්වානම් අද ත්‍රී වීල් කො? කොච්චර හොද්ද බන් රොදා හතරේ ටැක්සියක් එනවා නම් ත්‍රී විල් එකට වඩා. කාලෙන් කාලෙට රටවල් වෙනස් වෙනවා. පව්, දුකයි, ඒක පාරම්පරිකයි. වගේ දේවල් කිය කිය හිටියොත් බොලාලා හැමදාම ඔහොම තමා.

    ඔව් උඹේ කථාව ඇත්ත.. එහෙනම් රජයෙන් අඩු මුදලට ටැක්සි මිලදීල ගන්න ක්‍රමයක් සහ දැන් ඉන්න ත්‍රීවිල් කාරයන්ට සහන මිලකට ත්‍රීවීල් එක දීලා ටැක්සි ගන්න විදිහක් හදලා දෙන්න ඕන. නැතුව එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ ත්‍රීවීල් අයින් කරලා මහ රජාගේ එකෙක් ලව්වා කාර් ගෙන්නලා දැම්මොත් ත්‍රී වීල් කාරාන්ටත් මංකොල්ල කනවා ඇරෙන්න වෙන විකල්පයක් නැතිවෙයි..:yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම නම් කියන්නේ මුළු පිටකොටුවම nuke කරලා ආය මුල ඉදලා හදන්න ඕන ... ඕක මහා අපායක් වගේ බන්.. මට නම් අප්පිරියයි