කොළබ කොටුව, බොරැල්ල curfew

Bassa1990

Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    බොරැල්ල කොළබ කොටුව curfew දාළලු නේ බන්, :sorry::( එහෙටත් ගිහිල්ලා කියන්නේ මිනිස්සු ලොකු ගානක් ඉන්නවනේ.අනික බන් ලංකාවේ ගොඩක් පැති වලට එළවලු බදු හැමදේම යන්නේ ඔතනින් නේද?? :confused2::confused2:
     
    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    හැමිනේනවනේ මදෑ එලියට බහින්න බලන් හිටියා :cautious::cautious::cautious:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    සිරිසේනයා හිටපු නැති එක ගැන සතුටු වෙයන් බන් :-D:-D
    කෝ බන් දැන් ඇත්තට සිරිසේනයා ?? :unsure:

    මොනව උනත් ඕකා හිටියේ නැත්නම් අමාරු ලෙඩෙක් යවන්න අම්බ්යුලන්ස් එකක් වත් හොයාගන්න වෙන්නේ නෑ ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බලන්න නියපොත්‍රෙන් කඩන්න තිබ්බ එක දැ චේන් කියතෙන්වත් කපන්න බැරි සීන්

    උද්දච්ච නොවී මුල්ම බ්‍රැන්ඩික්ස් කේස් එක වෙලාවෙ ගම්පහ මුලු දිස්තිරික්කෙටම සති තුනක් දැම්මනම් කලින් මාර්තුවගේ මේක ට්‍රේස් වෙනවා.

    මල පෙරේත කම ලොකුකම නිසා විද්වත් උපදෙස් ගනන් ගන් නෑ හිගන විදිහට ඇදිරිනීති දාල කෙල උනා ස්ප්‍රෙඩ් වෙලා
     
    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    කෝ බන් දැන් ඇත්තට සිරිසේනයා ?? :unsure:

    මොනව උනත් ඕකා හිටියේ නැත්නම් අමාරු ලෙඩෙක් යවන්න අම්බ්යුලන්ස් එකක් වත් හොයාගන්න වෙන්නේ නෑ ..
    සිරාවටම බන්.සිරා පෙන්න නැති නිසා මන් youtube එකේ හරින්ද්‍ර යත් එක්ක කරපු interview එකක් බැලුව හිනා කාලා මැරෙනවා :lol::lol::lol:
     
    • Like
    Reactions: dilann

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    බලන්න නියපොත්‍රෙන් කඩන්න තිබ්බ එක දැ චේන් කියතෙන්වත් කපන්න බැරි සීන්

    උද්දච්ච නොවී මුල්ම බ්‍රැන්ඩික්ස් කේස් එක වෙලාවෙ ගම්පහ මුලු දිස්තිරික්කෙටම සති තුනක් දැම්මනම් කලින් මාර්තුවගේ මේක ට්‍රේස් වෙනවා.

    මල පෙරේත කම ලොකුකම නිසා විද්වත් උපදෙස් ගනන් ගන් නෑ හිගන විදිහට ඇදිරිනීති දාල කෙල උනා ස්ප්‍රෙඩ් වෙලා
    සිරාවටම බන්.ගාර්මන්ට් වල නම් මරව මරව වැඩ ගන්නවා ඇති බන්.කෙල්ලොත් උන්ට නැති බැරි කමටම උණක් හෙම්බිරිස්සාවක් කියලා නැතුව යනවා ඇති බන්..මහ උන් හිතන්න ඕනේ සිරාවටම..:(