කොළබ සිට පුත්තලම

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මචන් ලා,
    මට වැඩ වගේකට පුත්තලම, බුත්තලට යන්න වෙලා තියෙනවා .
    මහරගම ඉදං යන්න ලේසිම ඉක්මන්ම විදිය කට හරි කියන්න පුළුවන් ද ?
    public trasport තම යන්න වෙන්නේ.
    සතියේ දවසක උදේ වරුවේ ගිහින් ර වෙන්න කලින් එන්න තමා ඕන.

    දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    පුත්තලම nam 87 bus ekaka yanna; Ude ma nm. 2.30 - 3 h walin yanna puluwan. Pettah walin
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පුත්තලමෙ කොහෙද බං බුත්තලක් තියෙන්නෙ? 🤷
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    220
    324
    63
    Pettah walin puttalam AC bus eka ganna mchn. Halawatha AC bus ekata pitipassen gahanne pettah private bus station eke.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Bump..

    Gihin nm na public transport wala oya area
    Habay,
    Colombo puttalam bus nm dakka one taram oya paare