කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උයා මොසිල්ලා එක්ක මෙහෙ ගියා නේද?
    :rofl::rofl::rofl:

    අර ස්කවියගෙ කතාව මතක් වෙනවා.. මම ගියේ උඹලගෙ ** කියල කියන්නේ.. අන්න ඒ කතාව..:baffled::baffled:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Ela +10 :cool:

    Meke Resturant ekak tiyanawada machan.??
    Kama tikak ganna. ehema nathnam pitin geniyanna onada food items. athule kamata ida denawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ela +10 :cool:

    Meke Resturant ekak tiyanawada machan.??
    Kama tikak ganna. ehema nathnam pitin geniyanna onada food items. athule kamata ida denawada?

    නැහැ බන්.. ඇතුලෙ තැනක් නැහැ.. එලියෙත් පොඩි පෙට්ටිකඩයක් විතරක් තියෙනවා..
    අනික කෑම කන්න තැනක් නැහැ. බංකු ටිකක්නන් තියෙනවා.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    නැහැ බන්.. ඇතුලෙ තැනක් නැහැ.. එලියෙත් පොඩි පෙට්ටිකඩයක් විතරක් තියෙනවා..
    අනික කෑම කන්න තැනක් නැහැ. බංකු ටිකක්නන් තියෙනවා.

    Thanks machan. Arama thibuna nam gihin enna haduwe. But.. dan nam yanna hithenne naha wage machan. wena me wage places monawada machan tiyenne.???? But food facility ona machan. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Thanks machan. Arama thibuna nam gihin enna haduwe. But.. dan nam yanna hithenne naha wage machan. wena me wage places monawada machan tiyenne.???? But food facility ona machan. :)

    එතන මහලොකු ප්ලේස් එකක් නෙමෙයි බන්. පැයක් දෙකක් යයි උපරිම. කකා බිබී ඉන්න එක තේරුමක් නැහැ. ගිහින් බලපන්කො..කන්න ඕනිනන් එද්දි රාජගිරියෙ දියත උයනට පලයන්..
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    Thanks machan. Arama thibuna nam gihin enna haduwe. But.. dan nam yanna hithenne naha wage machan. wena me wage places monawada machan tiyenne.???? But food facility ona machan. :)

    seethawaka ynna...ethana pattama nidahas ..
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ෆොටෝගැ‍ෆි වලටයි, කපල් වලටයි හොඳයි. පොඩි උන් එක්ක ෆැමිලි එකකට වගේ නම් ගිහින් මෙලෝ වැඩක් නෑ. හැම තැනම කපල්. එක්කො කපල් වලට තහනම් කරන්න ඕනෙ. නැත්තන් පොඩි උන්ට තහනම් කරන්න ඕනෙ. මහ කැලයක් මැද්දෙ ලී පාලම් දිගේ ඇවිදගෙන යන්න තියෙන්නෙ. Open area එකක්, එලිමහන් තැනක් එහෙම මුකුත් නෑ. කන්න බොන්න තැනක් නෑ. ලමයි එක්ක family එකක් එහෙම යන්න ඉන්නවනම් කියන්න තියෙන්නෙ යන්න නම් එපා.