කොළඹටත් පැතිරේ

DailyNews

Banned
Jun 11, 2014
5
1
3
කොළඹටත් පැතිරේ

ආමර් වීදියේ කඩයක් ගිනි තියයි
1iid7l.jpg


Monday, 16 June 2014 12:39

ආමර් වීදියේ කඩයක් ගිනිගනී
කොළඹ, ආමර් වීදිය ප‍්‍රදේශයේ වෙඳෙසලක් ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.


 
Last edited:
  • Like
Reactions: 541100

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Allage kamaththata me wena dewal hinda kiyak paduda ratata:( mun me allata ina nodi hukbar kiyana nisai u mala panala apita kiyala munta gassanne:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කොළඹ ආමර් වීදියේ පුළුන් වෙළෙඳසැලක අද උදෑසන ඇති වූ ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනිවීමේ රථ තුනක් පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ගින්නට හේතුව හෝ සිදුව ඇති අලාභය මෙතෙක් තහවුරු වී නැහැ. කෙසේ වෙතත් විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වී ඇතැයි දැනට සැක කරන බවයි ආමර් වීදිය පොලීසිය පැවසුවේ. - :growl:

    See more at:
    http://nethfm.com/article/20270#sthash.j8g7kT9V.dpuf