කොළඹටත් පැතිරේ ආමර් වීදියේ කඩයක් ගිනි තියයි Monday, 16 June 2014 12:39 ආමර් වීදියේ කඩයක් ගිනිගනී කොළඹ, ආමර් වීදිය ප්රදේශයේ වෙඳෙසලක් ගිනි තබා ඇති බව පොලීසිය පවසයි.