කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    කොළඹට කිට්ටු (විනාඩි කීපයක් ඇතුලත එන්න පුලුවන්) ඒත් කොළඹ ඉඩම් ගනන් ගෙවන්න ඕන නැති පැති මොනාද බන්? මේ ටිකේ බොරලැස්ගමුව පැත්තෙ රවුම් ගැහුවා වාහන වැඩ වලට තේරුන විදියට විනාඩි කීපයක් ඇතුලත නුගේගොඩ, මහරගම, දෙහිවල, වැල්ලවත්ත වගේ පැති වලට යන්න පුලුවන්. ට්‍රැෆික් වෙලාවට කොහොමද දන්නෙ නෑ. මොරටුව/කටුබැද්ද වගේ ගත්තොත් ඔයිට දුරයි වගේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,641
    9,127

    U mean within 1H?
    1H = 60 mins
     
    • Like
    Reactions: tharakaf

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    විනාඩි කීපයකින් කොල්ඹට පිස්සුද බන්.

    පැය ගානින් අහපන්...අනික කොයි වෙලාවටද? ඔෆිස් ටයිම් ස්කූල් ටයින් වරජන ටයිම්
     
    • Like
    Reactions: tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    පානදුර හොද නැද්ද :P

    කොහෙන් ගත්තත් මෝදර මට්ටක්කුලිය, අංගොඩ වගේ පැතිවලින් එපා.මමනම් ආසයි බන් බත්තරමුල්ල වගේ පැත්තකට. හරිම නිස්කලංක ඉඩම් තියනව. හැබැයි පට්ට ගනන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,484
    6,351
    113
    අංගොඩ, කොලොන්නාව, කැලණිය , මෝදර , මට්ටක්කුලිය :baffled: :baffled: :baffled:
    යසයි අඩුකුලේ මොට්ට සිංහලුයි ගංකබර දෙමලුයි එක්ක ඔය පැති වල ඉන්න ගියාම. දාහෙන් සම්පතයි යකෝ ඈත ඉදන් කොලඹට බඩ ගාන එක 😂

    කටුනායක , මීගමුව
    කටුනායකත් ටිකක් මෝදර මට්ටක්කුලිය වගේ තමයි. සෝන් එක නිසා ගංකබර ටයිප් එවුන් බෝවෙලා තනිකර මුඩුක්කුවක් වගේ මට නම් පේන්නෙ
    ------ Post added on Aug 24, 2024 at 9:37 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113

    කටුනායකත් ටිකක් මෝදර මට්ටක්කුලිය වගේ තමයි. සෝන් එක නිසා ගංකබර ටයිප් එවුන් බෝවෙලා තනිකර මුඩුක්කුවක් වගේ මට නම් පේන්නෙ
    ඇවරිවත්ත හරිය තමා ඔය සීන් එක තියෙන්නෙ. 20 කණුව , කුරණ අවට , මීගමුව කටුවපිටය සයිඩ් එක , හරිස්චන්ද්‍ර
    ඉස්කෝලෙ පාර එහෙම නියමයි
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පානදුර හොද නැද්ද :P

    කොහෙන් ගත්තත් මෝදර මට්ටක්කුලිය, අංගොඩ වගේ පැතිවලින් එපා.මමනම් ආසයි බන් බත්තරමුල්ල වගේ පැත්තකට. හරිම නිස්කලංක ඉඩම් තියනව. හැබැයි පට්ට ගනන්

    මම ඉඩමක් අරං ගෙයක් හැදුවා දැන් කාලෙකට කලින්. ඒ දවස් වල perch එක 8ට වගේ සෙට් උනා. දැන් නම් සෑහෙන්න ගණන් ගිහින්. area එක පට්ට සිරා. වැඩි කලබලයක් නැහැ, ඒත් කොළඹට දුරත් නැහැ. ගොඩක් වෙලාවට ඔය දෙකම ගොඩ දාගන්න අමාරුයි. කුඩ්ඩෝ, කුණු කාණු, වාහන වල සද්ද වගේ ඒවත් නැහැ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අංගොඩ, කොලොන්නාව, කැලණිය , මෝදර , මට්ටක්කුලිය :baffled: :baffled: :baffled:

    මමත් හොයනවා මම දැක්ක දේ.

    අංගොඩ සමහර පැති හොදයි. සුපුල් එක ගාව එහෙම. සෙෆ්
    අඩු කුලේ සිංහළු ඉන්නේ. ගමේ අඩු කුලේ වුන්ට වඩා නම් හොදයි.

    අනෙක් පැති වලත් හෝද තැන් තියෙනවා. විශේෂයෙන් කොටහේන මෝදර වගේ .
    ප්‍රශ්නය දෙමල ජනගහනය සිංහල අඩුයි. ළමයෙක් ගේ ළමා කාලේ ගෙවන්න හෝධ පැත්තක් නෙමේ.

    කැලණියේ කාලයක් හිටියා අඩු කුලේ පැති නැතුව. වරාගොඩ එස්ටෙට් පැත්ත එහෙම මට හිත ගියා ඉන්න සිංහළුත් අලුත් වුන්. වැදගත් ගන්න කලින් ළඟ පාත ගෙවල් බලලා ගන්න ඕනේ.

    කඩවත හොදයි හෝමාගම අවුලක් නැහැ.
    මාලබේ නම් මට හිත ගියා එකත් ළඟ පාත ගෙවල් බලලා ගන්න ඕනේ.

    මරදාන ත් පට්ට පැති තියෙනවා ආනන්ද නාලන්ද ගාව. හැබැයි ළමයෙක් හැදෙන්න බැහැ ගෙවල් පැත්තෙ සමාජෙ

    මම ඉඩමක් අරං ගෙයක් හැදුවා දැන් කාලෙකට කලින්. ඒ දවස් වල perch එක 8ට වගේ සෙට් උනා. දැන් නම් සෑහෙන්න ගණන් ගිහින්. area එක පට්ට සිරා. වැඩි කලබලයක් නැහැ, ඒත් කොළඹට දුරත් නැහැ. ගොඩක් වෙලාවට ඔය දෙකම ගොඩ දාගන්න අමාරුයි. කුඩ්ඩෝ, කුණු කාණු, වාහන වල සද්ද වගේ ඒවත් නැහැ.
    දැන් කියක් වෙනවාද බන්
    ------ Post added on Aug 24, 2024 at 9:52 PM

    පානදුර හොද නැද්ද :P

    කොහෙන් ගත්තත් මෝදර මට්ටක්කුලිය, අංගොඩ වගේ පැතිවලින් එපා.මමනම් ආසයි බන් බත්තරමුල්ල වගේ පැත්තකට. හරිම නිස්කලංක ඉඩම් තියනව. හැබැයි පට්ට ගනන්
    පානදුර හොඳද
    ------ Post added on Aug 24, 2024 at 9:53 PM
     
    • Love
    Reactions: tharakaf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    උඹ කොහෙද කියපන්කො කොළඹ කියන්නෙ?
    කටුබැද්දෙ ඉදන් දුරයි කියන්නෙ මොකක්ද බන් කටුබැද්ද කියන්නෙ කෙලින්ම කොළඹ වගේනෙ.
    කොළඹ නගර සීමාවෙ නොවුනට ඒ වයිබ් එක තියෙන්නෙ. උඹට නගර සීමාව ඕනෙනන් වැල්ලවත්තට බම්බලපිටියට ට්‍රැෆික් වෙලාවක උනත් විනාඩි 15 නෙ උපරිම.
    මහරගම බොරලැස්ගමුව කියන්නෙ කුඹුරු ගොඩ කර කර මොඩර්න් මුඩුක්කු ගහපු පැතිනෙ. ඔලුව කැරකෙනව පොඩ්ඩක් ගිහින් ආවම. ට්‍රැෆික් එකයි හෝන් සද්දයි පිලිවෙලක් නැති කඩයි. බ්‍රොයිලර් ෆාම් වගේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    යසයි අඩුකුලේ මොට්ට සිංහලුයි ගංකබර දෙමලුයි එක්ක ඔය පැති වල ඉන්න ගියාම. දාහෙන් සම්පතයි යකෝ ඈත ඉදන් කොලඹට බඩ ගාන එක 😂

    කටුනායකත් ටිකක් මෝදර මට්ටක්කුලිය වගේ තමයි. සෝන් එක නිසා ගංකබර ටයිප් එවුන් බෝවෙලා තනිකර මුඩුක්කුවක් වගේ මට නම් පේන්නෙ
    ------ Post added on Aug 24, 2024 at 9:37 PM
    Affa ow.. Kotikawatte angoda, kuddoi pathala dialui ekka thamai inna wenne.. Boralesgamuwa shape area eka.. Raththanapitiya paththa wage balanna.. issara num oya hariya yata una dan Weres ganga project eken passe wade goda..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ඇවරිවත්ත හරිය තමා ඔය සීන් එක තියෙන්නෙ. 20 කණුව , කුරණ අවට , මීගමුව කටුවපිටය සයිඩ් එක , හරිස්චන්ද්‍ර
    ඉස්කෝලෙ පාර එහෙම නියමයි
    ඒකල සයිඩ් එක කොහොමද බං? Millennium city තියෙන හරිය?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මම ඉඩමක් අරං ගෙයක් හැදුවා දැන් කාලෙකට කලින්. ඒ දවස් වල perch එක 8ට වගේ සෙට් උනා. දැන් නම් සෑහෙන්න ගණන් ගිහින්. area එක පට්ට සිරා. වැඩි කලබලයක් නැහැ, ඒත් කොළඹට දුරත් නැහැ. ගොඩක් වෙලාවට ඔය දෙකම ගොඩ දාගන්න අමාරුයි. කුඩ්ඩෝ, කුණු කාණු, වාහන වල සද්ද වගේ ඒවත් නැහැ.
    පානදුර ශෙප් උනාට කොළඹ එක්ක ගනුදෙනු කරන්න හිතන් ඉන්නවනම් දුර වැඩි බන්.