කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    පර්ච් එක ලක්ශ හතෙන්වත් උඩ තියෙන වෙන්දේසි ඉඩමකින් ගත්තොත්, ඔක්කොම එන්නෙ යමක් කමක් තියෙන උන් නිසා මේ කේස් එක නෑ නේද බං? :rolleyes:
    town eka mada perch eka laksha 50ta gathath kadawatha ragama kiyanne Gampaha district kiyannema henama turn off ekak.. Umba wadak kara ganna giyama balapanko henama anaatha disapathi office, kachcheri thiyenne..
    hamadema colombo walata wada godak pahuwela labenne.. hama reddama parakkui..

    contact ekak use karala kisi deyak kara ganna baha Gampaha nisa e paththe regional anaatha office eke ekek dana ganna ona naththan influence karanna ona..
    anika colombo walin pita CEB, telecom, water board, municipal council okkoma kisima rule ekak nathi unta kamathi welawata wada karana ena hama ekama ona kamin wate yanwa un inne..
    anika local politicians lata loku power ekak thiyanawa rule eken pita unta kamathi dewal karanna.. colombo wage nemei policeya pawa unta namenawa.. gov officers la unath rule eken pita dewal karanna kisi bayak naha..
    adu kule, uncivilised ewun un hena wadi..
    colombo wala kochchra unth eeta wada rule ekata garu karanawa, educated and deyak katha karala wisadaganna puluwan, efficient..
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නිකන් වෙලාවට 1H වැඩි බන්. මම කියන්නෙ 30 minutes or less
    piliyandala idan colombo 7 half an hour

    මම බලපු අනෙක් දේ තමයි. හොස්පිටල් කොළඹ ගෙයක් තියෙනවා කියන්න වාසිය 5මිනිස් වලින් හොදම හොස්පිටල් එකකට යන්න පුළුවන්. දොතේ ගත්තොත් හෙන කෙස්. ප්‍රයිවට් වුණත් හෙන අවුල් ඒවා තියෙන්නේ.
    piliyandala wagenam ara KDU hospital eka lagai. RMV eka eha patte. UOM wage ewath hena lagai. matanam jiwithe yanna wena ayathana godak ahala pahalamai thibbe. colombo/ battaramulla ona thenakata peya bagayai max
    ------ Post added on Aug 26, 2024 at 11:55 AM
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    කොළඹට කිට්ටු (විනාඩි කීපයක් ඇතුලත එන්න පුලුවන්) ඒත් කොළඹ ඉඩම් ගනන් ගෙවන්න ඕන නැති පැති මොනාද බන්? මේ ටිකේ බොරලැස්ගමුව පැත්තෙ රවුම් ගැහුවා වාහන වැඩ වලට තේරුන විදියට විනාඩි කීපයක් ඇතුලත නුගේගොඩ, මහරගම, දෙහිවල, වැල්ලවත්ත වගේ පැති වලට යන්න පුලුවන්. ට්‍රැෆික් වෙලාවට කොහොමද දන්නෙ නෑ. මොරටුව/කටුබැද්ද වගේ ගත්තොත් ඔයිට දුරයි වගේ.
    සාගලය කපල එතෙනට උබ පලයන් . කොලබ 7 න් ම ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන් :lol: :lol: :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ කියන එක හරි, ඒත් පානදුර වගේ ඉන්නවට වඩා කොලඹ මායිමට පොඩ්ඩක් පිට හිටියනම් හොඳයි වගේ හිතනවා.

    දැන්නම් ඉඩම්වල බොරු ගනන් තියෙන්නෙ.

    උබ බිස්නස් එකක් ගොඩ දාගන්න වගේ නම් කොළබ යන්නෙ, රෙන්ට් එකට ඉදපන්.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    piliyandala idan colombo 7 half an hour


    piliyandala wagenam ara KDU hospital eka lagai. RMV eka eha patte. UOM wage ewath hena lagai. matanam jiwithe yanna wena ayathana godak ahala pahalamai thibbe. colombo/ battaramulla ona thenakata peya bagayai max
    ------ Post added on Aug 26, 2024 at 11:55 AM
    Tibba kiwwe Dan ohe nemeda

    5mins walin colombo hospital ekakata yanna uba perch ekata keeyak invest karanna onada?
    5mins kiwwata 5-15 yanna puluwan

    2-3miliion wage thamayi
    Habayi oya gaanata anek pahasukam adunwadi wenawaa

    Borella kotahena maradana grandpass wellampitiya oya area thamayi
    ------ Post added on Aug 29, 2024 at 6:58 PM
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    කඩුවෙල රාමහර පාරෙ පර්චස් 12 ක ඉඩමක් තියෙනවා, කැමති නම් PM එකක් දාන්න, Cheers!!!

    14 තමා බලන්නෙ per perch
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    images.jpeg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    ජා ඇළ පැත්ත මොකද...
    හයිවේ නිසා කොළඹ අතලඟ වගේ...

    ආයෙ,
    රාගම,මහර, වත්තල, හුණුපිටිය පැති.. ඒවත් කොළඹට කිට්ටු වෙන්න වෙන්න ගණං වැඩියි...

    නුගේගොඩ පැත්තට කිට්ටු වෙනවනං, අංගොඩ, කැළණිය වගේ තමයි...
    ඒ කියලත් ඉඩම් ගණංනං අඩුයි කියන්න බෑ ඉතිං...
    හැබැයි හෙනම චොර පැත්ත, පොඩි වැස්සටත් ගංවතුර, පාරවලුත් චොර...

    කාම් area එක් මිලේනියම් සිටි එකේම නම් shape. ඔතනින් කනුවන සයිඩ් එකට සීදුවට එහෙම යද්දි පොඩ්ඩක් සෙට් නෑ. ලග ලග නෝමල් ගෙවල් එහෙම තියනව. ඒකල විසාක වත්‍ත කියල වෙන්දේසි ඉඩමක් තියනව පාර අයිනෙ. කර්මාන්ත කලාපය හරියෙ. ඒ හරියමත් ශේප්.
    ඒකළ පැත්තනං මරු... හෙන නිදහස් ගතියක් තියෙනව, පාරවල් වල උනත්..

    හයිවේ තියෙන නිසා, කොළඹට දුරක් දැනෙන්නෙත් නෑ...

    කිරිබත්ගොඩ- කඩවත

    කොලබ කියල අස්සවල්වල ගෙවල් ගත්තහම හදිස්සියකදි පොදු ප්‍රවාහනය පාච්චිකරන්න බැරිවෙනවා.
    ඔවු..
    මාකොළ පැත්තට යනකොට, කඩවත. කිරිබත්ගොඩට වඩා ඉඩම් ගණං අඩුයි මම හිතන්නෙ...
    අනිත් එක මාකොළ ඉඳන් කඩුවෙළ පැත්තෙනුයි, පෑළියගොඩ පැත්තෙනුයි, දෙපැත්තෙන්ම කොළඹට පහසුයි...
    @NRTG එහෙම නේද...??
     
    Last edited:
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka


    ඔවු..
    මාකොළ පැත්තට යනකොට, කඩවත. කිරිබත්ගොඩට වඩා ඉඩම් ගණං අඩුයි මම හිතන්නෙ...
    අනිත් එක මාකොළ ඉඳන් කඩුවෙළ පැත්තෙනුයි, පෑළියගොඩ පැත්තෙනුයි, දෙපැත්තෙන්ම කොළඹට පහසුයි...
    @NRTG එහෙම නේද...??
    ඔව් හරියට හරි...... :yes:
     
    • Love
    Reactions: PHBhagya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113


    ඔවු..
    මාකොළ පැත්තට යනකොට, කඩවත. කිරිබත්ගොඩට වඩා ඉඩම් ගණං අඩුයි මම හිතන්නෙ...
    අනිත් එක මාකොළ ඉඳන් කඩුවෙළ පැත්තෙනුයි, පෑළියගොඩ පැත්තෙනුයි, දෙපැත්තෙන්ම කොළඹට පහසුයි...
    @NRTG එහෙම නේද...??
    kadawatha පැත්තට කිට්ටු කරලා ගත්තා නං හොඳයි නේ. Traffic වෙලාවට කිරිබත්ගොඩ පටන් ගන්න එක කැලණි පාලම ළඟටම set වෙනවානේ. Kadawathin highway දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: PHBhagya

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    kadwatha, ragama tikak langa unata ewa hena undeveloped, hariyata baduwak ganna thanak na, inna ewun hena gamee anaatha..
    anika ewa Gampaha district, colombo district wath nemei ethakota oya gov wada karaganna unge anaatha gampaha kachcheri, or disapathi wage godee pot wala chater wenna ona..

    Panadurath kaluthara district aithi wenne, gu godak..

    mona thuthu kudiye unath aduma colombo district ekak ganin.. naththan wadak karaganna giyama epama wei...
    Colombo ara lankawe anik district wala unge buying power eka, efficiency eka okkoma adui, enisa issarahatath facilities, development, technology, idam value increase wena eka hamadama colombota kiri apita kakiri gaga inna wenne..
    Negombo waren buying power pennanna