කොළඹට ඇතුළුවන සෑම රථයකින්ම බද්දක් ගන්න ය&#35

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    කොළඹට ඇතුළුවන සෑම රථයකින්ම බද්දක් ගන්න ය&#35

    කොළඹ නගරයට ඇතුළු වන සියලුම රථවාහනවලින් බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ලබන වසරට අදාළ අය-වැය යෝජනාවලියට මෙය ඇතුළත් කිරීමට නියමිත අතර බද්ද අයකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අවසාන සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ. - See more at: http://www.gossiplankaz.com/#sthash.oCNZWSbQ.dpuf

    mala keliyai mokakda wenna yanne
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    sadaranai ehema karana eka. private vehicles okkoma colombata awa traffic nowi thibunoth thamai pudume. hebei sadarana mudalak wenna one
     

    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    බොරු කියන්න එපා යකෝ...........මේව රට්ටු හිනස්සන වැඩ........
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    munta dan anduwa geniyanna salli madi
    monawa hari karala salli hoyaganna thiyenne
    public transport hariyata thiyanawanam minissu wadi pura wiyadam karan thel gahagena enne na ban

    loku lokko kesewethath bike podi car wage ewa nathima wenawa public transport hariyata thibbanam
    welawata kochchi na,ada bus ekata naggahama ona thanata yanne heta
    highway hadana welawe okkotama kalin owa haduwanam hari.
     
    • Like
    Reactions: agrmrs

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    andu, kumanthrana, asadarana, oya monawa unath, meka honda wadak.

    meken rathawahana thadabadaya adu wenawa. thel walata yana salli ithuru wenawa.

    balanna godak car wala ekkenai naththam dennai enne. udeta wadata yana minissunta traffic nisama kochchara parakku wenawada.
     

    aruna47

    Well-known member
  • ඔය tax ගහන එක හොදයි. මොකද ලංකාවේ වැඩකට නැති වාහන කොළඹට එනවා හැම දවසෙම. හැබැයි ඒ වෙනුවට හොද ප්‍රවාහන සේවයක් තියෙන්න ඕන නැත්නම් වැඩක් නැහැ :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සුද බං.. මම නම් හිතන්නෙ නෑ ඔහොම දෙයක් කරයි කියල. කරොත් ඉතින් යුද්ධය දිනවපු අපේ මහා රජතුමානේ කියල නිකං ඉන්නයි වෙන්නේ :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ආන්ඩුවනම් අපි හිතන දේවල්මයි කරන්නෙ..
    11.gif
    පුද්ගලික වාහන කොළඹට ඇතුල්වෙන එක සීමා කරන එක හොඳයි.. මමත් මේක මාස ගානකට කලින් යෝජනාවක් හැටියට ඉදිරිපත් කලා:cool::yes:
     
    Last edited:

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    මේ ආන්ඩුවනම් අපි හිතන දේවල්මයි කරන්නෙ..
    11.gif
    කොලඹ අතුලෙ තියෙන වාහන ඇරෙන්න පිටස්තර පුද්ගලික වාහන කොළඹට ඇතුල්වෙන එක සීමා කරන එක හොඳයි.. මමත් මේක මාස ගානකට කලින් යෝජනාවක් හැටියට ඉදිරිපත් කලා:cool::yes:

    උඹේ මොලේමයි නේ ලොක්කටත් තියෙන්නෙ. මාරයි ආහ්හ්... :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    munta dan anduwa geniyanna salli madi
    monawa hari karala salli hoyaganna thiyenne
    public transport hariyata thiyanawanam minissu wadi pura wiyadam karan thel gahagena enne na ban

    loku lokko kesewethath bike podi car wage ewa nathima wenawa public transport hariyata thibbanam
    welawata kochchi na,ada bus ekata naggahama ona thanata yanne heta
    highway hadana welawe okkotama kalin owa haduwanam hari.

    අනේ පලයන් හු*තො:growl:

    මෙතන කොළඹට සුපර් බස් දැම්මත් බස් එකේ යන්න කැමති නැති හාලියො ඉන්නව. උන්ට තමයි මේකෙන් කෙලවෙන්නෙ. :cool:

    බයික් එකේ ඉඳන් ඉහලට රුපියල් 50 ගානෙ වත් ඇතුලුවීමෙ ගාස්තු ගන්න ඕන.:yes: