2000n passe ekekda uba
Basics of economy igana ganin.
Ube gedara genath gas can eka set karala deela katata kiri bothalekuth gahanna oneda
ලගදීම පෙට්රල් ඩීසල් වලටත් ඔය සෙතේ තමයි..
2000n passe ekekda uba
Basics of economy igana ganin.
Ube gedara genath gas can eka set karala deela katata kiri bothalekuth gahanna oneda
issara idanma ohomai ban.. transport cost eka nisamun district anuwa ekama product eka prices wenas karalada? pissuda bn me hut*thanta?
okanam aniwa dawas deka yaddi reverse karanna wei.
yako ubala meka adada danne.. gas apu dawasema idama district eken district ekata prices wenas thama kohomathAnik badu walatath mehema kala nam Hari
Eka ratak, Mila wenas...
ow oii... lankawe eun upan dawase idan jeevath wenna hurukarala tiyenne hingana manasikathwenපාලන මිලවල් දාගෙන හිගන ගනන් වලට බඩු විකුනලා කවදාවත් රටක් නම් දියුණු කරන්න බෑ. ලංකාවෙ හිගන ගනන් වලට කඩේ ගන්න තියන දේවල් වල ආවස්ථික පිරිවැය තමා උබල ඔය ගෙවන්නෙ හැමදාම දරාගන්න බැරිව. මම ඉස්කෝලෙ යන කාලෙත් අවම බස් ගාස්තුව රුපියල් 9යි දැනුත් ඒ කිට්ටු ගානක් නේද ?
කෝච්චි දුවන්නෙ පාඩු පිට. පිනට අධ්‍යාපනේ 1 වසරෙ ඉදන් ජන්ගිය ඇරෙන්න කලිසමත් පිනට දෙන්නෙ. මොන හිගන ජීවිතයක්ද ඕයි උබල ඔය ගෙවන්නෙ ආන්ඩු වලට බැන බැන.
ethakota transport eken ena labe company ekata ne
dan ehema wenne nah

Hari nam dekama thiyenna ona. Eth godak place wala hoya ganna naha.ඒ කියන්නේ මීට පස්සේ කිලෝ 12.5 ගෑස් නැද්ද. තියෙන්නේ ලීටර් 18 ඒවා විතරද ?
මේ දවස්වල ගෑස් හිඟයක් තියෙන නිසා රුපියල් 300ක ලාබෙට වඩා හම්බවෙච්ච වෙලාවෙ ගෑස් එකක් ගන්න එක හොඳයි කියල හිතුව.Aparade. oka Cabinet approve wechcha news eka aapu davase idan Gazette karanakan mama balan hitiye. Umbata eka meter vune nadda?

නෑ බන් අලුත් ප්‍රයිස් එක පරණ ගානට හදපුවමා රුපියල් 70ක් විතර වැඩිය්. තව අලුත් ගැසට් එකේ 18L වල ප්‍රයිස් විතරයි තිබ්බේ. ඒ කියන්නේ මීට පස්සේ 12.5 kg එව්වා එවන්නේ නැහැ කියන එකදHari nam dekama thiyenna ona. Eth godak place wala hoya ganna naha.
Naha ban. 18L price eka revise karapu eka thama oya gazette eken kale. Mulin 18L eka sell kale 12.5KG ekata wada Rs.100 da koheda aduwen. Eth 18L eka itawada adu wenna ona nisa thama dan price eka change kale.නෑ බන් අලුත් ප්‍රයිස් එක පරණ ගානට හදපුවමා රුපියල් 70ක් විතර වැඩිය්. තව අලුත් ගැසට් එකේ 18L වල ප්‍රයිස් විතරයි තිබ්බේ. ඒ කියන්නේ මීට පස්සේ 12.5 kg එව්වා එවන්නේ නැහැ කියන එකද
18L eka nam ikmanin iwara wenawa. Karanna deyak nathi wei wage. 12.5KG eketh price eka langadima Rs 2000 kata wath wadi karai wage. Ehema unoth minissu nikanma 18L eka padu unath ganna purudu wei.ඕකෙන් වෙන්නේ ගෑස් එක මාරු කරන්න යන්න වෙන වාර ගාන වැඩි වෙනවා. එකත් පොඩි මිනිහට ත්‍රීවීල් ගාන වැඩි වෙන විදිහක්. 12.5 විතරක් තිබ්බා නම් හරි. දෙන ගාන මොකක් උනත්.
අන්තිමට වෙන්නේ ගෑස් ටැංකිය මිල අඩු කරලා තියෙන්නේ කියලා වගේ එකක් පෙනෙයි. හැබැයි ගෑස් තමා අඩු වෙලා තියෙන්නේ....Naha ban. 18L price eka revise karapu eka thama oya gazette eken kale. Mulin 18L eka sell kale 12.5KG ekata wada Rs.100 da koheda aduwen. Eth 18L eka itawada adu wenna ona nisa thama dan price eka change kale.
Thawa Gazette ekak thiyenawa 18L sell kalath 12.5KG ekakth aniwaryen kada wala thiyenne ona kiyala. Issarahata 12.5KG ekath wadi karai.
18L eka nam ikmanin iwara wenawa. Karanna deyak nathi wei wage. 12.5KG eketh price eka langadima Rs 2000 kata wath wadi karai wage. Ehema unoth minissu nikanma 18L eka padu unath ganna purudu wei.
ඊයෙ ගෑස් එකක් ගත්ත. 1395ට