කොළඹට ඇවිල්ලා ගෑස් ගනිල්ලා!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    පාලන මිලවල් දාගෙන හිගන ගනන් වලට බඩු විකුනලා කවදාවත් රටක් නම් දියුණු කරන්න බෑ. ලංකාවෙ හිගන ගනන් වලට කඩේ ගන්න තියන දේවල් වල ආවස්ථික පිරිවැය තමා උබල ඔය ගෙවන්නෙ හැමදාම දරාගන්න බැරිව. මම ඉස්කෝලෙ යන කාලෙත් අවම බස් ගාස්තුව රුපියල් 9යි දැනුත් ඒ කිට්ටු ගානක් නේද ?

    කෝච්චි දුවන්නෙ පාඩු පිට. පිනට අධ්‍යාපනේ 1 වසරෙ ඉදන් ජන්ගිය ඇරෙන්න කලිසමත් පිනට දෙන්නෙ. මොන හිගන ජීවිතයක්ද ඕයි උබල ඔය ගෙවන්නෙ ආන්ඩු වලට බැන බැන.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Anik badu walatath mehema kala nam Hari 🙃🙃🙃

    Eka ratak, Mila wenas...
    yako ubala meka adada danne.. gas apu dawasema idama district eken district ekata prices wenas thama kohomath

    පාලන මිලවල් දාගෙන හිගන ගනන් වලට බඩු විකුනලා කවදාවත් රටක් නම් දියුණු කරන්න බෑ. ලංකාවෙ හිගන ගනන් වලට කඩේ ගන්න තියන දේවල් වල ආවස්ථික පිරිවැය තමා උබල ඔය ගෙවන්නෙ හැමදාම දරාගන්න බැරිව. මම ඉස්කෝලෙ යන කාලෙත් අවම බස් ගාස්තුව රුපියල් 9යි දැනුත් ඒ කිට්ටු ගානක් නේද ?

    කෝච්චි දුවන්නෙ පාඩු පිට. පිනට අධ්‍යාපනේ 1 වසරෙ ඉදන් ජන්ගිය ඇරෙන්න කලිසමත් පිනට දෙන්නෙ. මොන හිගන ජීවිතයක්ද ඕයි උබල ඔය ගෙවන්නෙ ආන්ඩු වලට බැන බැන.
    ow oii... lankawe eun upan dawase idan jeevath wenna hurukarala tiyenne hingana manasikathwen
    ------ Post added on Jul 26, 2021 at 10:37 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    un company gas price eka fix karala... transport walata wenama wen karala wage.. thts good in a way.. nathnam jaffna price ekama thama colombo kukkuluntath denna wenne.. :D :D ethakota transport eken ena labe company ekata ne :D dan ehema wenne nah :D :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෙනත් දේවල් කොරගන්න අතිවිශේෂ ගැසට් ගහන වෙම්සාන්ඩුව අඩුකරන්න සඳුදා වෙනකන් ඉඳලා. වෙම්ස පොම්ස ආන්ඩුව​

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ඒ කියන්නේ මීට පස්සේ කිලෝ 12.5 ගෑස් නැද්ද. තියෙන්නේ ලීටර් 18 ඒවා විතරද ?
    Hari nam dekama thiyenna ona. Eth godak place wala hoya ganna naha.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Aparade. oka Cabinet approve wechcha news eka aapu davase idan Gazette karanakan mama balan hitiye. Umbata eka meter vune nadda?
    මේ දවස්වල ගෑස් හිඟයක් තියෙන නිසා රුපියල් 300ක ලාබෙට වඩා හම්බවෙච්ච වෙලාවෙ ගෑස් එකක් ගන්න එක හොඳයි කියල හිතුව. :(
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hari nam dekama thiyenna ona. Eth godak place wala hoya ganna naha.
    නෑ බන් අලුත් ප්‍රයිස් එක පරණ ගානට හදපුවමා රුපියල් 70ක් විතර වැඩිය්. තව අලුත් ගැසට් එකේ 18L වල ප්‍රයිස් විතරයි තිබ්බේ. ඒ කියන්නේ මීට පස්සේ 12.5 kg එව්වා එවන්නේ නැහැ කියන එකද
    ඕකෙන් වෙන්නේ ගෑස් එක මාරු කරන්න යන්න වෙන වාර ගාන වැඩි වෙනවා. එකත් පොඩි මිනිහට ත්‍රීවීල් ගාන වැඩි වෙන විදිහක්. 12.5 විතරක් තිබ්බා නම් හරි. දෙන ගාන මොකක් උනත්.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    නෑ බන් අලුත් ප්‍රයිස් එක පරණ ගානට හදපුවමා රුපියල් 70ක් විතර වැඩිය්. තව අලුත් ගැසට් එකේ 18L වල ප්‍රයිස් විතරයි තිබ්බේ. ඒ කියන්නේ මීට පස්සේ 12.5 kg එව්වා එවන්නේ නැහැ කියන එකද
    Naha ban. 18L price eka revise karapu eka thama oya gazette eken kale. Mulin 18L eka sell kale 12.5KG ekata wada Rs.100 da koheda aduwen. Eth 18L eka itawada adu wenna ona nisa thama dan price eka change kale.

    Thawa Gazette ekak thiyenawa 18L sell kalath 12.5KG ekakth aniwaryen kada wala thiyenne ona kiyala. Issarahata 12.5KG ekath wadi karai.

    ඕකෙන් වෙන්නේ ගෑස් එක මාරු කරන්න යන්න වෙන වාර ගාන වැඩි වෙනවා. එකත් පොඩි මිනිහට ත්‍රීවීල් ගාන වැඩි වෙන විදිහක්. 12.5 විතරක් තිබ්බා නම් හරි. දෙන ගාන මොකක් උනත්.
    18L eka nam ikmanin iwara wenawa. Karanna deyak nathi wei wage. 12.5KG eketh price eka langadima Rs 2000 kata wath wadi karai wage. Ehema unoth minissu nikanma 18L eka padu unath ganna purudu wei.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    Naha ban. 18L price eka revise karapu eka thama oya gazette eken kale. Mulin 18L eka sell kale 12.5KG ekata wada Rs.100 da koheda aduwen. Eth 18L eka itawada adu wenna ona nisa thama dan price eka change kale.

    Thawa Gazette ekak thiyenawa 18L sell kalath 12.5KG ekakth aniwaryen kada wala thiyenne ona kiyala. Issarahata 12.5KG ekath wadi karai.

    18L eka nam ikmanin iwara wenawa. Karanna deyak nathi wei wage. 12.5KG eketh price eka langadima Rs 2000 kata wath wadi karai wage. Ehema unoth minissu nikanma 18L eka padu unath ganna purudu wei.
    අන්තිමට වෙන්නේ ගෑස් ටැංකිය මිල අඩු කරලා තියෙන්නේ කියලා වගේ එකක් පෙනෙයි. හැබැයි ගෑස් තමා අඩු වෙලා තියෙන්නේ....
    මට හිතෙනවා මේ නාඩගම කලේ උද්දමන වියදම අඩුවෙන් පෙන්නන්ද මන්දා කියලා? නැත්තන් කිසි තේරුමක් නැහැ, නටපු නාඩගමක් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගේ
     
    • Like
    Reactions: Kevin_Fdo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ochchara kal ohoma thamai ban umb adada danne mulu rate ma gas price eka ekama nemei kiyala 😅
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ape kadawal wala inna kariyo parana stock denne na oya ganata. nikan denna kiwwat anduwen un denne parana ganata.
    habai anduwa kiwwot cylindare 5000ta wikunapalla kiyala e mohothema kada kariyo wikunanne parana stock eka 5000ta