කොළඹට ඇවිල්ලා ගෑස් ගනිල්ලා!

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Kohomath e kale indanma district wise gas price wenas neda? Man hithanne transport cost eka add karala wennathi oka hadanne.

    Wikara nokata parana widihata 12.5 kg gas ekama ekko wadi ganata ewanna one. Me 18.5 labbawal ussan hama welema kada gane yanna ba. Ekko dekama thiyanna one.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Primary (litro) eka iwarawela sehena kal. Secondary (laughs) eka use karanne me dawas wala. Gas na kiwwa nisa ada amma udema gennagena tibba. Rs 1540

    Whats-App-Image-2021-07-26-at-10-11-16-AM.jpg
    Gas hingayak kiyala company ekenma news ekak yewwada danne ne, etakota kattiya kalabale parana price ekata ganna nisa.Tawa dawas deka tunakin mage ekat iwara wenna one.
    Balamu me gazzette eke price walata tiyewida kiyala. :D
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    ගෑස්මිල තැනින් තැනට ඉස්සර ඉදන්ම වෙනස් බන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක නම් සමහර product වලට දැනටම තියනවා. QST කම්බි, box bar වගේ අරගෙන බලන්න. කොළඹ එක ගාණක්, නුවර තව ගාණක්, ගාල්ල තව ගාණක්. Transport add වෙනවා බර වැඩි ඒවාට.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    mun district anuwa ekama product eka prices wenas karalada? pissuda bn me hut*thanta?
    okanam aniwa dawas deka yaddi reverse karanna wei.
    uba adada Gas gatte :lol::lol:

    ඕක නම් සමහර product වලට දැනටම තියනවා. QST කම්බි, box bar වගේ අරගෙන බලන්න. කොළඹ එක ගාණක්, නුවර තව ගාණක්, ගාල්ල තව ගාණක්. Transport add වෙනවා බර වැඩි ඒවාට.
    Gas walata e kale idan tibba neda machan.
    ------ Post added on Jul 26, 2021 at 4:57 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gas walata e kale idan tibba neda machan.
    ------ Post added on Jul 26, 2021 at 4:57 PM
    එහෙම නම් මතක නෑ. ගොඩක් වෙලාවට එහෙම තියෙන්න ඇති.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ ගෙදරදීම ගෑස් හදාගන්න විදිහ තාම කිව්වේ නැද්ද ශෝටාගෙයි මයිනගෙයි අය.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සර් සැරටම ගෑස් පෙන්නනවා
    'දැන් සැපද' කියලා ඇහෙනවා ඇහෙනවා වගේ අපේ හාමුදුරුවනෙ