කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න...!!!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔතන නාන්න කරන්න දෙනවද බං..

    Methana denne ne machan
    Methanata yanna puluwan A4 pare Kaluaggla kiyana than in harila & Pueakpitiya kiyana than in harila.
    Kaluaggala road 1giyoth magadi na na than tiyenawa.
    Eaten piten walitak daganne nathuwa shape 1 beer 1k unatg use karanna puluwan. Thama kattiya wadiya nathi nisa awulak NE. But ape gons la gihin chora karaganuyida Dane NE.
    Normal 1 family 1k unath gihin na na than tiyenawa.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න


    මචන් ඔතන අපිට නවතිනවා නම් රූම්ස් එහෙම තියෙනවාද. කී දෙනක්ට නවතින්න පුලුවන්ද? කෑම බීම කොහොමද? ඒ වගෙම ගනන් එහමත් කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්න.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන ගැනීම පිණිස කරුණාකර දන්න අයවළුන් ඉන්නව නම් කියන්න,
    මේක පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති තැනක් ද?
    එසේ නොවේ නම්,
    රජය විසින් පාලනය කරනු ලබන ස්ථානයක් ද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන ගැනීම පිණිස කරුණාකර දන්න අයවළුන් ඉන්නව නම් කියන්න,
    මේක පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති තැනක් ද?
    එසේ නොවේ නම්,
    රජය විසින් පාලනය කරනු ලබන ස්ථානයක් ද?

    8677132055.JPG