ela
kanna bonna tanak tiyanawada laga paatha?
Ambalama kiyala spot ekak thiyenawa. Google karala balapan.
ela
kanna bonna tanak tiyanawada laga paatha?
ඔතන නාන්න කරන්න දෙනවද බං..
මචන් ඔතන අපිට නවතිනවා නම් රූම්ස් එහෙම තියෙනවාද. කී දෙනක්ට නවතින්න පුලුවන්ද? කෑම බීම කොහොමද? ඒ වගෙම ගනන් එහමත් කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරන්න.කොළඹට කිට්ටුම විවේකයේ තෝතැන්න
mama giya sathiye giya.Tickets kohomada machn? Government ekakda?
දැන ගැනීම පිණිස කරුණාකර දන්න අයවළුන් ඉන්නව නම් කියන්න,
මේක පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති තැනක් ද?
එසේ නොවේ නම්,
රජය විසින් පාලනය කරනු ලබන ස්ථානයක් ද?