කොළඹට කිට්ටු ඩීසන් නේබර්හූඩ්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    Maharagama, gammana road.. thattu 2 geyak ekka perch 20 thiyanawa..ona nam kiyapan.. teachers training college eka gawamai..
     
    • Like
    Reactions: rosberg

    Thakkali saman

    Junior member
  • Sep 22, 2021
    43
    63
    18
    Colombo එහෙම නෑ, දැන් හැම පවුලකම අපතයෝ ඉන්නවා. Apartment එකක් බලන්න. අවුල් නම් විකුණලා යන්න පුළුවන්. ගෙවල් වලට resale value එකක් නෑ.
    Colombo area eke ගෙවල් වලට resale valuve එකක් නෑ කියන්නෙ ඇයි ?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මහරගම පන්සල පාරේ

    Maharagama, gammana road.. thattu 2 geyak ekka perch 20 thiyanawa..ona nam kiyapan.. teachers training college eka gawamai..
    මහරගම පන්සල පාරේ නැද්ද අබේසිංහල කියල පැමිලි එකක නිවසක් විකුණන් දාලා තියේ කිව්වා හොයාගන්නබැරිවුනා දූලා දෙන්නා රට කිව්වා
    ------ Post added on Dec 16, 2025 at 5:18 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,687
    2,542
    113
    නිධානයක් උඩ
    මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
    ගම්පහට මීගමුවත් ඔහොම තමයි.
     
    • Like
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Colombo area eke ගෙවල් වලට resale valuve එකක් නෑ කියන්නෙ ඇයි ?
    Colombo land ගන්නේ මද්යම පන්තියේ අයටත් ඉහලින් සල්ලි තියෙන අය. එයාල ගෙයක් හදන්න බලාගෙන තමයි ගෙයක් සහිත ඉඩමක් ගන්නේ. මම කොළඹ අවට අවුරුදු බරගානක් ඉන්නවා. ගොඩක් විකුන්න ලේසි වුණේ පරණ ගෙවල් සහිත ඉඩම්. ගත්ත ගමන් ගේ කඩල පොළොවේ පසුත් එක්ක අයින් කරලා තමයි අලුත් ගෙවල් හැදුවේ. අලුත් ගෙවල් ගත්තේ සමාගම් වලින් office දාන්න. අලුත් ගෙයක් අරන් පදිංචි වුණ අය ගැන මම දන්නේ නැහැ. නුගේගොඩ කුලී ගෙයකට ගියා අපි බැඳලා. ඒකෙ අයිති ඇන්ටි හරිම කරුණාවන්ත හෙදියක්. අපට කිව්වා මේ ගෙදරට ආපු හැම ජෝඩුවටම ළමයි ලැබුණා, කියලා. අපටත් පුතෙක් ලැබුණා පරම්පරාව ඉවර වේගෙන ඇවිත් තිබ්බේ ඔක්කොටම කෙල්ලෝ හම්බෙලා. මම විශ්වාස නොකලත් ඒ වගේ දේවල් ඇති, මොකද මම කැම්පස් බෝඩිම් ගොඩක හිටිය. සමහර බෝඩිම් වල ඉන්න කොට වෙනසක් දැනෙනවා. මූසල ගෙවල් වල ඉද්දී හෙණ කරදර.

    ලොකු ධනවතුන් අනුන්ගේ ගෙයක් අරන්, කරදරේට පත්වෙන්න අකමැති ඇති. දන්න අයගෙන් අහලා බලන්න.