Colombo area eke ගෙවල් වලට resale valuve එකක් නෑ කියන්නෙ ඇයි ?Colombo එහෙම නෑ, දැන් හැම පවුලකම අපතයෝ ඉන්නවා. Apartment එකක් බලන්න. අවුල් නම් විකුණලා යන්න පුළුවන්. ගෙවල් වලට resale value එකක් නෑ.
මහරගම පන්සල පාරේ නැද්ද අබේසිංහල කියල පැමිලි එකක නිවසක් විකුණන් දාලා තියේ කිව්වා හොයාගන්නබැරිවුනා දූලා දෙන්නා රට කිව්වාMaharagama, gammana road.. thattu 2 geyak ekka perch 20 thiyanawa..ona nam kiyapan.. teachers training college eka gawamai..
ගම්පහට මීගමුවත් ඔහොම තමයි.මොකාද බන් මේ දිස්ත්රික්කේට නම දාපු එකා , ප්රධාන නගරේ පානදුර සියලුම ප්රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
K12 ganna bari una machan , go ekak hadagaththachatgpt හදා ගත්තද
Colombo land ගන්නේ මද්යම පන්තියේ අයටත් ඉහලින් සල්ලි තියෙන අය. එයාල ගෙයක් හදන්න බලාගෙන තමයි ගෙයක් සහිත ඉඩමක් ගන්නේ. මම කොළඹ අවට අවුරුදු බරගානක් ඉන්නවා. ගොඩක් විකුන්න ලේසි වුණේ පරණ ගෙවල් සහිත ඉඩම්. ගත්ත ගමන් ගේ කඩල පොළොවේ පසුත් එක්ක අයින් කරලා තමයි අලුත් ගෙවල් හැදුවේ. අලුත් ගෙවල් ගත්තේ සමාගම් වලින් office දාන්න. අලුත් ගෙයක් අරන් පදිංචි වුණ අය ගැන මම දන්නේ නැහැ. නුගේගොඩ කුලී ගෙයකට ගියා අපි බැඳලා. ඒකෙ අයිති ඇන්ටි හරිම කරුණාවන්ත හෙදියක්. අපට කිව්වා මේ ගෙදරට ආපු හැම ජෝඩුවටම ළමයි ලැබුණා, කියලා. අපටත් පුතෙක් ලැබුණා පරම්පරාව ඉවර වේගෙන ඇවිත් තිබ්බේ ඔක්කොටම කෙල්ලෝ හම්බෙලා. මම විශ්වාස නොකලත් ඒ වගේ දේවල් ඇති, මොකද මම කැම්පස් බෝඩිම් ගොඩක හිටිය. සමහර බෝඩිම් වල ඉන්න කොට වෙනසක් දැනෙනවා. මූසල ගෙවල් වල ඉද්දී හෙණ කරදර.Colombo area eke ගෙවල් වලට resale valuve එකක් නෑ කියන්නෙ ඇයි ?