කොළඹට කිට්ටු ඩීසන් නේබර්හූඩ්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,528
    25,859
    113
    ගෙවල් වලට resale value එකක් නෑ...??

    Apartments have its own inherent problems..

    OP wherever you buy, if a neighbour tries to f..k around with you without any logic, tell that person to STFU, loud and clear or you too will end up like my sibling, who gives in and takes the pain on his own family..
    උපන් දා ඉන්න පළාතේම තමයි, මම ගේ හැදුවේ. ඔය වගේ එකෙක්ට talk. එකක් දීලා, ඌ මට බැන්න, පිටින් ඇවිත් ගේම ඉල්ලනවා කියලා.

    මම කිව්වා, පළ හුත්තෝ, 1800 ගණන්. වල ඔප්පුත් තියෙනවා. තොට එව්වා රෝල් කරලා එවන්න ද පුපේ ගහගන්න, කියලා.
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,974
    2,099
    113
    උපන් දා ඉන්න පළාතේම තමයි, මම ගේ හැදුවේ. ඔය වගේ එකෙක්ට talk. එකක් දීලා, ඌ මට බැන්න, පිටින් ඇවිත් ගේම ඉල්ලනවා කියලා.

    මම කිව්වා, පළ හුත්තෝ, 1800 ගණන්. වල ඔප්පුත් තියෙනවා. තොට එව්වා රෝල් කරලා එවන්න ද පුපේ ගහගන්න, කියලා.

    Cheers..!

    My logic is I rather get beaten up for standing up for my rights, with the determination of maximum retaliation later, via all possible means..

    During our A/Ls we had this kid in our class whose dad supposed to be a bit of a gangster, in that area in Col. He told us that his old man, preached him to at least throw a pebble at his offender (I believe that way you are not holding up a toxic grudge inside you..)
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    රාජගිරිය ⛔ මුඩුක්කු
    අතුරුගිරිය⛔ ඩොටේ
    කඩවත⛔ නුවර පාර හොදයි
    මොරටුව ⛔
    බත්තරමුල්ල ✅
    මිරිහාන✅
    කිරිබත්ගොඩ ✅
    නාවල✅
    වත්තල✅ except (එඩේරමුල්ල, උ කෙය්යාව)
    කැළනිය⛔ ගංවතුර..
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    කොලොන්නාව
    වැල්ලම්පිටිය
    කනක් ඇහිලා ඉන්නේ කොහොමද බන් අල්ලා කෑගහනවා පල්ලි හැම තැනම.. කොලොන්නවේ පොඩි ඒරියා එකක් තියනවා ඩීසන් ඒත් වැඩක් නෑ වටේම මුඩුක්කූ.
     
    • Like
    Reactions: wpril5

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,360
    41,293
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.
    Ape pette awoth kapanawa toge bella Ponnaya
     
    • Dislike
    Reactions: Hrithik_Roshan

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.
    Buy one from Altair, they have 20 years lease plan
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    කඩවත, කිරිබත්ගොඩ , කැළණිය

    වෙන කොහෙවත් සෙට්වෙන්නෙ නෑ මටනම් කොළඹ අවට. :rofl: මහරගම ටිකක් හොඳයි ටවුන් එක පැත්තෙ නම්.

    උබල ඔය උඩ කීව අනික් පැති වලට ගියහම නිකන් දැනෙනව කුජීත වේසා මූසල ෆීලින් එකක්.
    කඩවත, කිරිබත්ගොඩ , කැළණිය

    කියන්නෙ කොළඹ නෙමෙයි, ගම්පහ නේ? :D
     
    • Like
    Reactions: TechnWeb

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,615
    113
    පානදුර කියන්නෙ කළුතර දිස්ත්‍රික්කෙනෙ බ්‍රො
    මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර . හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.

    chatgpt හදා ගත්තද