කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මිනිස්සු ෙගාඩක් කාර්ය බහුල නිසා දවස් 2-3 ට්‍රිප් යන ඒක ෙහන ෙග්මක්...අපිත් යාළු ෙවා් 10 විතර ෙසට් කරෙගන දවස් 2ක ට්‍රිපක් ලෑස්ති කර ගත්තා වංෙගඩිගල යන්න..දැන් 3 පාරක් ගමන කල් දාන්න උනා...ඒක ඒකාට ඒක ඒක වැඩ ෙසට් ෙවනවා...දැන් හිතාගත්ෙත් 3 විතර ෙසට් ෙවලා ඒක දවසින් ගිහින් ඒන්න පුළුවන් තැනකට වත් ගිහින් ඒනවා කියලා..ෙමානවා කරන්නද? ඒක හින්දා 100km වලට වඩා අඩු දුරකින් තියන තැනකට වත් ගිහින් ඒනවා කියලා හිත හදා ගන්නවා. ෙම් ව ෙග් තැන් ෙගාඩක් වටිනවා රස්තියාදුකාර උණ ති ෙයන අපි ව ෙග් උන්ට...ජය ෙව්වා..දිගටම යමු...!!!






    බම්ප්


    good thread

    ela ela.... maru places tika.

    pattama lassanai saho...

    apit okkotama gihin tiyanawaa....

    ස්තූතියි.. :yes::yes::yes:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ‍මචංලා කන්නෙලියෙ ගිහින් තියන උන් ඉන්නවද?
    අපේ A/L සෙට් එක ‍එහෙ යන්න කියලා බැලුවේ. හෝර්ටන් තැන්න වගේ පණ යනකං ඇවිදලා ඇවිල්ලා නම් වැඩක් නෑ බන්:no: දන්න විදිහට කන්නෙලියත් ඒ වගේ සීන් එකක් තමා තියෙන්නේ.

    වෙලාව තියෙන විදිහට ඇවිදින්න පුලුවන්..routes තුන හතරක් තියෙනවා..හයිවේ එකේඇවිත් බද්දේගම interchange එකෙන් එලියට දාල යන්න පුලුවන්

    20170402_104427.jpg
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    වෙලාව තියෙන විදිහට ඇවිදින්න පුලුවන්..routes තුන හතරක් තියෙනවා..හයිවේ එකේඇවිත් බද්දේගම interchange එකෙන් එලියට දාල යන්න පුලුවන්

    බලන්න දේවල් එහෙම තියනවලුද බන්?
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    බලන්න දේවල් එහෙම තියනවලුද බන්?

    diya allak thiyenawa.naanna oyak thiyenawa supiri..kabbale kanda naggoth nam mara lassanai palathama penawa...gas kolan thamai ithin balanna thiyenne :D
    guide kenek nathiwa yanna denne na..e guide wisthara karala denawa gas kolan gana ehema
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කළුඅග්ගල ගාඩ්න් එක බලන්න යන්න ඕනි...... බැද්දගානේ යන්නත් ඕනි.... :D

    සහෝ බැද්දගානේ යන්න ඕනි කියල දැනට අවුරුද්දකට කලිනුත් කිව්වා මාත් එක්කම..:D:D:D
     

    skel

    Member
    Jan 18, 2010
    1
    3
    3
    මෙන්න කොලඹ විතරක් නෙවෙයි ලංකාව වටේටම යන්න පුලුවන් තැන් ඔක්කොම තියන site එකක්.

    ලින්ක් එකට ගිහිල්ලා කෙලිම්ම ස්cරොල් පහලට කරලා මැප් එක බලන්න. මැප් එක පොඩ්ඩක් යන්න ඕන පැත්තට ගෙනියන්න. ඕන තැනක් GPS එක්ක තියනවා. පොඩ්ඩක් zoom out කරලා හෙලෙව්වාම ලේසියි.

    මැප් එක පේන්නේ නැත්තම් පිටුව රීලෝඩ් කරන්න. සමහර වෙලාවට මැප් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා

    http://amazinglanka.com/wp/sightseeing-in-colombo/

     
    Last edited: