කොළඹට තවත් ජාත්‍යන්තර හෝටල් සන්නාමයක් හෙට සිට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් සිටි හෝටෙල් (පුද්ගලික) සමාගම, ජාත්‍යන්තර කීර්තියටපත් හෝටල් මෙහෙයුම්කරුවකු වන Minor Hotels සමඟින් හවුල්කාරීත්වයකට එලඹ තිබේ​

    .​

    ඒ අනුව කොළම නගර මධ්‍යයේ ස්ථානගතව ඇති සිය නගර හෝටලය (City Hotel) නව මානයකින් සන්නාමගත කෙරෙන අතර එය හෙට (ජූනි 01) දින සිට NH Colection Colombo Hotel යනුවෙන් නව නාමකරණයකට ලක්කෙරනු ඇත.​

    මෙතෙක් කලක් Mövenpick සන්නාමයෙන් ක්‍රියාත්මක වූ මෙම හෝටලය කාමර 219 කින් සමන්විත වේ.​

    ලොව පුරා රටවල් 56ක හෝටල් සහ නිවාඩු නිකේතන 550කට අධික ප්‍රමාණයක මෙහෙයුම් සිදුකරනු ලබන Minor Hotels විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ද හෝටල් 3ක මෙහෙයුම් සිදුකරනු ලබයි. Anantara Kalutara Resort, Anantara Peace Haven Tangalle Resort සහ Avani Kalutara Resort එම හෝටල් පරිශ්‍ර තුන වේ.​

    • Like
    • Love
    Reactions: NRTG and Asmodeus

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Softlogic loss නිසා movenpick එක විකුණන්න දාල කියල ආරන්චියක් ආව.
    ඒක හරි එහෙනම්

    ආපු නිව්ස් වල හැටියට නම් softlogic එක bankrupt වෙන්න යනව කියලයි ඇහුනෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.
    dE25Kcc.jpeg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් සිටි හෝටෙල් (පුද්ගලික) සමාගම, ජාත්‍යන්තර කීර්තියටපත් හෝටල් මෙහෙයුම්කරුවකු වන Minor Hotels සමඟින් හවුල්කාරීත්වයකට එලඹ තිබේ​

    .​

    ඒ අනුව කොළම නගර මධ්‍යයේ ස්ථානගතව ඇති සිය නගර හෝටලය (City Hotel) නව මානයකින් සන්නාමගත කෙරෙන අතර එය හෙට (ජූනි 01) දින සිට NH Colection Colombo Hotel යනුවෙන් නව නාමකරණයකට ලක්කෙරනු ඇත.​

    මෙතෙක් කලක් Mövenpick සන්නාමයෙන් ක්‍රියාත්මක වූ මෙම හෝටලය කාමර 219 කින් සමන්විත වේ.​

    ලොව පුරා රටවල් 56ක හෝටල් සහ නිවාඩු නිකේතන 550කට අධික ප්‍රමාණයක මෙහෙයුම් සිදුකරනු ලබන Minor Hotels විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ද හෝටල් 3ක මෙහෙයුම් සිදුකරනු ලබයි. Anantara Kalutara Resort, Anantara Peace Haven Tangalle Resort සහ Avani Kalutara Resort එම හෝටල් පරිශ්‍ර තුන වේ.​

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    මට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.
    @Pathfinder_A2Z ඉඩම දෙමලෙක්ට විකුනලා ගියේ උත්ටෝ :lol::lol:
     
    • Haha
    • Sad
    Reactions: Kalegana and NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,562
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    සොප්ට්ලොජික් පුලුවන් තරං ආණ්ඩුවේ කොන්ත්‍රාත්ම ගත්තා. ලයිසන්, id, අනං මනං ඔක්කොම

    අන්තිමට හැඳිගෑවිලාම ගියා. දැන් බඩගාගෙන යන්නේ.

    ග්ලෝමාක් එකත් හරි ගියේ නෑ, ඔඩෙල් එකත් එහෙමයි
     
    • Like
    Reactions: banda065 and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කැනඩා වලද? කැන්ඩි වලද?
    කැන්ඩි බන්
    දවසක් ප්‍රින්ට් අවුට් වගයක් ගන්න කමියුනිකේෂන් එකකට ගියාම එකෙක් දාගෙන ටයිප් කරනවා එලකිරියෙ ත්රේඩ් එකක්, පොඩ්ඩක් අවදානෙන් බැලුවම මූ.
    මාව දැක්කම මිනිමයිස් කරා.
    අහිංසක පෙනුමක් තියෙන තඩියෙක්. අනුරාධ වගේ, ඌ තරම් කලු නෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    කැන්ඩි බන්
    දවසක් ප්‍රින්ට් අවුට් වගයක් ගන්න කමියුනිකේෂන් එකකට ගියාම එකෙක් දාගෙන ටයිප් කරනවා එලකිරියෙ ත්රේඩ් එකක්, පොඩ්ඩක් අවදානෙන් බැලුවම මූ.
    මාව දැක්කම මිනිමයිස් කරා.
    අහිංසක පෙනුමක් තියෙන තඩියෙක්. අනුරාධ වගේ, ඌ තරම් කලු නෑ.
    Keyboard weerayo
     
    • Like
    Reactions: NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Softlogic loss නිසා movenpick එක විකුණන්න දාල කියල ආරන්චියක් ආව.
    ඒක හරි එහෙනම්

    ආපු නිව්ස් වල හැටියට නම් softlogic එක bankrupt වෙන්න යනව කියලයි ඇහුනෙ
    Yes kelinma bankrupt issara Colombo 03 tibba automation building eka move kala podi place ekakata (Panasonic Building) MC eke okkoma odel outlets closed Glomark badu nah Max ewage badu nah adui services ehema karanne ne. dnna vidihata Insurance ekai Asiri profitable Odel mall ehema projects nawattala tianne
     
    • Like
    • Wow
    Reactions: jay-shan and NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Softlogic loss නිසා movenpick එක විකුණන්න දාල කියල ආරන්චියක් ආව.
    ඒක හරි එහෙනම්

    ආපු නිව්ස් වල හැටියට නම් softlogic එක bankrupt වෙන්න යනව කියලයි ඇහුනෙ
    මෙතන මම හිතන්නෙ විකුනල නෙමෙයි. හොටෙල් එකේ මැනේජ්මන්ට් එක වෙන්න ඕනෙ බාරදීල තියෙන්නෙ. සොෆ්ට්ලොජික් එකට තව දුරටත් හොටෙල් එකේ ඔපරේශන්ස් මැනේජ් කරන්න යන වියදම අඩු කරගන්න පුලුවන්. එතකොට දෙගොල්ලො ප්රොෆිට් ශෙයාර් කරගන්නව.

    ලගදි දැක්ක නිව්ස් එකක දැක්ක සොෆ්ට්ලොජික් කියල තිබ්බ හොටෙල් එක එක්කො විකුණනව හෝ Equity partner කෙනෙක් හොයාගන්න කතාවක්. ODEL එකටත් මම හිතන්නෙ ඔය විදිහටම කරන්න බලනව. හැබැයි ඒකට ලේසි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: NRTG