මට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.
මට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.
උඹ කියපු ටයිප් තමයිMe kwda yko.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් සිටි හෝටෙල් (පුද්ගලික) සමාගම, ජාත්‍යන්තර කීර්තියටපත් හෝටල් මෙහෙයුම්කරුවකු වන Minor Hotels සමඟින් හවුල්කාරීත්වයකට එලඹ තිබේ
.
ඒ අනුව කොළම නගර මධ්‍යයේ ස්ථානගතව ඇති සිය නගර හෝටලය (City Hotel) නව මානයකින් සන්නාමගත කෙරෙන අතර එය හෙට (ජූනි 01) දින සිට NH Colection Colombo Hotel යනුවෙන් නව නාමකරණයකට ලක්කෙරනු ඇත.
මෙතෙක් කලක් Mövenpick සන්නාමයෙන් ක්‍රියාත්මක වූ මෙම හෝටලය කාමර 219 කින් සමන්විත වේ.
ලොව පුරා රටවල් 56ක හෝටල් සහ නිවාඩු නිකේතන 550කට අධික ප්‍රමාණයක මෙහෙයුම් සිදුකරනු ලබන Minor Hotels විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ ද හෝටල් 3ක මෙහෙයුම් සිදුකරනු ලබයි. Anantara Kalutara Resort, Anantara Peace Haven Tangalle Resort සහ Avani Kalutara Resort එම හෝටල් පරිශ්‍ර තුන වේ.
@Pathfinder_A2Z ඉඩම දෙමලෙක්ට විකුනලා ගියේ උත්ටෝමට තියන ප්‍රශ්නය මහනුවර වගේ කුලයෙන් උසස්,දියුණු,ලංකාවේ ලස්සනම නගරෙක මේවා හදන්නේ නැතුව කොළඹ වගේ මුඩුක්කුවක මේවා හදන එක.


ඒ හුත්තා ගියෙ කිරියෙන්
කැනඩා වලද? කැන්ඩි වලද?ඒ හුත්තා ගියෙ කිරියෙන්
තාම ඉන්නවා කමියුනිකේෂන් එක කරගෙන හිටපු තැනම
කැන්ඩි බන්කැනඩා වලද? කැන්ඩි වලද?
Keyboard weerayoකැන්ඩි බන්
දවසක් ප්‍රින්ට් අවුට් වගයක් ගන්න කමියුනිකේෂන් එකකට ගියාම එකෙක් දාගෙන ටයිප් කරනවා එලකිරියෙ ත්රේඩ් එකක්, පොඩ්ඩක් අවදානෙන් බැලුවම මූ.
මාව දැක්කම මිනිමයිස් කරා.
අහිංසක පෙනුමක් තියෙන තඩියෙක්. අනුරාධ වගේ, ඌ තරම් කලු නෑ.
Yes kelinma bankrupt issara Colombo 03 tibba automation building eka move kala podi place ekakata (Panasonic Building) MC eke okkoma odel outlets closed Glomark badu nah Max ewage badu nah adui services ehema karanne ne. dnna vidihata Insurance ekai Asiri profitable Odel mall ehema projects nawattala tianneSoftlogic loss නිසා movenpick එක විකුණන්න දාල කියල ආරන්චියක් ආව.
ඒක හරි එහෙනම්
ආපු නිව්ස් වල හැටියට නම් softlogic එක bankrupt වෙන්න යනව කියලයි ඇහුනෙ
මෙතන මම හිතන්නෙ විකුනල නෙමෙයි. හොටෙල් එකේ මැනේජ්මන්ට් එක වෙන්න ඕනෙ බාරදීල තියෙන්නෙ. සොෆ්ට්ලොජික් එකට තව දුරටත් හොටෙල් එකේ ඔපරේශන්ස් මැනේජ් කරන්න යන වියදම අඩු කරගන්න පුලුවන්. එතකොට දෙගොල්ලො ප්රොෆිට් ශෙයාර් කරගන්නව.Softlogic loss නිසා movenpick එක විකුණන්න දාල කියල ආරන්චියක් ආව.
ඒක හරි එහෙනම්
ආපු නිව්ස් වල හැටියට නම් softlogic එක bankrupt වෙන්න යනව කියලයි ඇහුනෙ