කොළඹට පැය 27ක ජල කප්පාදුවක්.

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
කොළඹට පැය 27ක ජල කප්පාදුවක්.

110728110701tap440%20copy.jpg
කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයකට හෙට පෙරවරු නවයේ සිට පැය 27 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණAඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. අලූතින් ඉදිකරන ලද කැලණිය දකුණ ඉවුර ජල පවිත්‍රාගාරය ප්‍රධාන ජලමාර්ග පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කරන බවයි. එA අනුව පෑලියගොඩ, වත්තල ,රාගම, ජාඇල, වැලිසර, කැලණිය, බියගම, කිරිබත්ගොඩ සහ කඩවත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. හෙට පෙරවරු නවයේ සිට අනිද්දා මධ්‍යහ්න 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.


more news...