කොළඹට විශාල භුමි කම්පාවක්
April මාසේ කොළඹට ලොකු භුමි කම්පාවක් එනවා කියල කියනවා . කලින් මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ 1600 ගණන් වලලු . එදා කොළඹ ඉඳල කඩුවෙල වෙනකම් පොලව පැලිලා කහ පාටට sulfer (ගෙන්දගම්) දුමක් ඇවිල්ල තියෙනවා . "ගෙන්දගම් පොලව පාගපු එකෙක් "කියන කියමන හැදිලා තියෙන්නේ මේක නිසාලු.මේ භුමි කම්පාව ගැන සටහන් වෙලා තියෙන්නේ පෘතුගීසියේ library එකක තියෙන පොතක. අවුරුදු 400 කට සැරයක් මෙහෙම වෙනවා කියල තමයි කියන්නේ. දැන ගත්තේ විශ්වාස දායක ආරංචි මාර්ගයකින්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කොහොම උනත් පරිස්සමෙන් හිටපල්ලා .