කොළඹට විශාල භුමි කම්පාවක්

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    කොළඹට විශාල භුමි කම්පාවක්

    April මාසේ කොළඹට ලොකු භුමි කම්පාවක් එනවා කියල කියනවා . කලින් මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ 1600 ගණන් වලලු . එදා කොළඹ ඉඳල කඩුවෙල වෙනකම් පොලව පැලිලා කහ පාටට sulfer (ගෙන්දගම්) දුමක් ඇවිල්ල තියෙනවා . "ගෙන්දගම් පොලව පාගපු එකෙක් "කියන කියමන හැදිලා තියෙන්නේ මේක නිසාලු.මේ භුමි කම්පාව ගැන සටහන් වෙලා තියෙන්නේ පෘතුගීසියේ library එකක තියෙන පොතක. අවුරුදු 400 කට සැරයක් මෙහෙම වෙනවා කියල තමයි කියන්නේ. දැන ගත්තේ විශ්වාස දායක ආරංචි මාර්ගයකින්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කොහොම උනත් පරිස්සමෙන් හිටපල්ලා .:shocked::shocked::shocked::shocked:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,909
    113
    canada
    ලෝකේ කොහෙවත් හරියට අසවල් මාසෙට කලින් බුමිකම්පා වෙන්ව කියල කියන්න බැහැ. ඔය බොරු වලට රැවටෙන්න එපා.

    ඇමෙරිකාවේ california+ canada vancour වගේ පළාතක (coastal area), ඉදිරියේ බුමිකම්බ්පාවක් වෙන්න නියමිතයි. එක කියන්නේ පොලවේ තහඩු ගට්ටනය, ඉස්සර තිබ්බ බුමිකම්පා, පොලවේ එකතුවෙලා තියෙන ශක්තිය ගනම් බැලීමෙන්. එක හෙට වෙන්න පුළුවන්. තව අවුරුදු 200 වෙන්න පුළුවන්.

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොහොම උනත් පරිස්සමෙන් හිටපල්ලා
     

    earl007

    Member
    Aug 6, 2013
    422
    31
    0
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කොහොම උනත් පරිස්සමෙන් හිටපල්ලා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පල සොන්නයො බොරු කියන්නෙ නැතුව..
    භූමි කම්පා predict කරන්න බෑ
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හිරු පෘථිවිය වටා යනවා.
    සඳ හිරු වටා යනවා.
    ඉර, සඳ, ආවරණය වූ විට අපි සූර්යග්රහණයක් දැක හැකිය.
    මෙය ඉතා සරල වූ සෛද්ධාන්තික භෞතික විද්යාව විසින් පැහැදිලි කළ හැකිය.
    පොළොව පීසා රොටී වැනි බිමකි.
    මේවා අපගේ සම්පූර්ණ සෘජුකෝණාඝ්රාකාර විවෘත විශ්වවිද්යාලයේ ඉංජිනේරු දේශන ඉගැන්වීම් වේ.
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    පල සොන්නයො බොරු කියන්නෙ නැතුව..
    භූමි කම්පා predict කරන්න බෑ

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කොහොම උනත් පරිස්සමෙන් හිටපල්ලා
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    භූමිකම්පා වෙනවා මිසක් කොහොමද බිජ්ජෝ භූමිකම්පා එන්නේ..

    උනත් එකයි , ආවත් එකයි ... බිජ්ජ පරෙස්සම් කරගනිං....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පල සොන්නයො බොරු කියන්නෙ නැතුව..
    භූමි කම්පා predict කරන්න බෑ

     
    බොරු කියන්න එපා! භුමි කම්පා ගැන අද වෙනතුරුත් අනාවැකි කියන්න බෑ. අන්තිම මිනිත්තුවේදීත් කියන්න බැරි එකේ කොහෙද මාසයක් තියල කියන්නේ.