කොළඹදී-බොරු-කිවුවේ-තර්ජන-නිසා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කොළඹදී-බොරු-කිවුවේ-තර්ජන-නිසා

කොළඹදී බොරු කිවුවේ තර්ජන නිසා - දොස්තර වර්ධරාජා

සරෝජ් පතිරණ
බීබීසී සිංහල සේවය
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 19 බදාදා - 18:46 GMT


140319175640_dr_varatharajah_512x288_sunandadeshapriya.jpg


'ආණ්ඩුව බලපෑම් කළා බොරු කිවුව කියල කියන්න නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාල තියා ගන්නවා කියල'

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වීම සහ සාමාන්‍ය වැසියන් තුවාල ලැබීම පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන මෙන් කොටි සංවිධානය කිසිදු බලපෑමක් එල්ල නොකළ බව මුලතිවු දිස්ත්‍රික්කයේ සේවය කළ දොස්තර ටී වර්ධරාජා පවසයි.

ජිනීවා නුවර සිට සංදේශය සමඟ අදහස් දැක්වූ දොස්තර වර්ධරාජා, එල්ටීටීඊයෙන් එසේ බලපෑම් එල්ල වූ බවට කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, පොලිස් අත් අඩංගුවේ සිටියදී ආණ්ඩුවෙන් එල්ල වූ තර්ජන නිසා බව අවධාරණය කළේය.

"මම හතර වෙනි තට්ටුවේ හිටපු කාලේ ආණ්ඩුව බලපෑම් කළා බොරු කිවුව කියල කියන්න නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාල තියා ගන්නවා කියල,"බවයි, වෛද්‍යවරයා පවසන්නේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජිනීවා නුවර සංවිධානය කොට තිබුණු රැස්වීමකදී සිය අත්දැකීම හෙළි කිරීමෙන් අනතුරුවයි, වෛද්‍යවරයා බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ.


'නංගී පොලිසියට කැඳවලා'

එහෙත් සිය සහෝදර වෛද්‍යවරුන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

යලිත් වරක් රහස් පොලිසියේ පෙනී සිටින මෙන් සිය නිවසට ලිපියක් ලැබී තිබෙන බව සඳහන් කළ ඔහු, තමන්ට පැමිණිය නොහැකි නම් සිය නැගණියට හෝ පොලිසියට පැමිණෙන මෙන් එයින් දැනුම් දී ඇතැයිද සඳහන් කළේය.

140107182107_lanka_war_512x288_afp.jpg


'අපිට දවසකට සීයකට වඩා දවසකට තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිවුවේ නෑ'
දොස්තර ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මොහොත දක්වාම යුද ගැටුම කලාපයේ රෝගීන්ට ප්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරුන් අතලොස්ස අතරින් කෙනෙක්. ඔහු ඇතුළු වෛද්‍යවරු පස් දෙනෙක් ඒ දිනවල යුද පෙරමුණේ තත්වය පිළිබඳව බීබීසී සංදේශය ඇතුළු ජනමාධ්‍යවලට නිරන්තරයෙන් තොරතුරු හෙළි කළහ.

යුද්ධයෙන් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරුන් පිරිස මාස ගණනක් මුළුල්ලේ රඳවා ගනු ලැබූ අතර, 2009 ජුලි 08 වැනි දින ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය හමු වූ ඔවුන් සියලු දෙනාම කියා සිටියේ කොටි සංවිධානයේ තර්ජන හමුවේ යුද පෙරමුණේ තත්වය අතිශයෝක්තියෙන් හුවා දැක් වූ බවයි.

ඉන් අනතුරුව ඔවුන්ට යලි සේවය කිරීමට අවසර ලැබිණ.

එහෙත් යුද්ධය සමයේ තමන් කිසිවක් අතිශයෝක්තියෙන් වාර්තා නොකළ බව ජිනීවා සාකච්ඡාවෙන් අනතුරුව සංදේශයට කියා සිටි වෛද්‍යවරයා, තමන් හෙළි කළ කරුණු සත්‍ය බව එහි සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සේවකයන් පවා සනාථ කොට තිබෙන බවද සඳහන් කළේය

'ඖෂධ නෑ'

"අපිට දවසකට සීයකට වඩා දවසකට තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිවුවේ නෑ. අපි වැඩිපුර කිවුවෙත් නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම තමා සේවය කළ තාවකාලික රෝහල් ගණනාවකටම ෂෙල් ප්‍රහාර එල්ල වූ බව අවධාරණය කරන වෛද්‍ය ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මාස තුන ඇතුලත රතු කුරුසය විසින් බරපතල තුවාල ලැබූවන 9000 ක් මුල්ලිවයික්කාල් සහ පුදුමාතලෙයි වැනි ප්‍රදේශවල සිට ත්‍රිකුණාමලය සහ වවුනියා ඇතුළු ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අන්දම සිහිපත් කළේය.

ලක්ෂ තුනක සාමාන්‍ය වැසියන් පිරිසක් යුද කලාපයේ කොටු වී සිටියදී, එහි සිටින්නේ 80,000 ක පිරිසක් පමණක් බව ආණ්ඩුව අවධාරණය කළ අන්දමද වෛද්‍යවරයා සිහිපත් කරයි.

"බෙහෙත්, කෑම ඔක්කොම දුන්නේ 80,000 කට ඇතිවෙන්න. හැබැයි අර සිහි නැති කරන බෙහෙත්, ලේ දුන්නෙම නෑ. ඒ හින්ද ලොකු, ලොකු තුවාල වෙච්ච කට්ටිය බෙහෙත් නැතිව, ප්‍රතිකාර නැතිව මැරිලා ගියා," යනුවෙන්ද දොස්තර වර්ධරාජා සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් යුද සමයේදී වෛද්‍යවරුන් පිරිස ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොර බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව නිරන්තරයෙන් කියා සිටියේ.
 
Last edited:

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹ කොටින්ට පුක දෙන්නේ නැතුව හිටහන් ගොනො
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කොතනද බන් මේ ඔබන්න කියන්නේ සැරෙන් සැරේ?

    උඹ කොටින්ට පුක දෙන්නේ නැතුව හිටහන් ගොනො

    :( ඔක්කොම අපේ රටට කෙලින්න බලන් ඉන්නේ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්


    www.bbc.co.uk/sinhala/sri_lanka/2014/03/140319_geneva_doctor_recants.shtml
     
    Mar 24, 2014
    48
    3
    0
    කාගෙ අතින් වුනත් යුද්ධෙකදි ඔහොම දේවල් වෙන්න පුලුවන්.. අපේ උන්ද වෙන උන්ද කලේ කියලා හන්ගන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක කලානම් ලන්කාවට මෙච්චර ප්‍රශ්න නැහැ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කොතනද බන් මේ ඔබන්න කියන්නේ සැරෙන් සැරේ?
    මුගෙ පුකට සුද්දො ඔබන පුරුද්දට ඔබන්න කියන්නෙ අපිට අපි අහුවෙයි ඔවාට :rofl::lol:සක්කිලි පුකේ කබරු ඔබන්න ඔන
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බිබිසි සිංහල කියන්නෙ එදා ඉදලා කොටින්ට කඩෙ ගිය එකක් නෙහ් උබ ඉතින් සුද්දටයි තම්බියාටයි
    කොටියාටයි කඩෙ යන එකානෙ සිංහල කිය කිය උබ කොහොමද බන් සිංහල වෙන්නෙ සුද්දෙකුට ජාතක වෙලා:rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කැරි කොටි.. ඕකුන් සේරම මරන්න ඕන.. කොටියා කියන්නෑ උෟ කොටියා කියලා.. සේරම එකයි..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිත්‍රයා නිවැරිදි කිරීමක් කරන්නම් . BBC එක කවදාවත් කොටින්ට කඩේ ගියේ නැහැ . BBC එක 100% මධ්‍යස්තයි. ඒවගේම ශ්‍රී ලංකා රජයටත් කඩේ ගියේ නැහැ. ශ්‍රී ලංකාවේ රජයට කඩේ නොගිය නිසා BBC එකට කොටි ලේබලය ගහනවා ආණ්ඩුවෙන්.


    බිබිසි සිංහල කියන්නෙ එදා ඉදලා කොටින්ට කඩෙ ගිය එකක් නෙහ් උබ ඉතින් සුද්දටයි තම්බියාටයි
    කොටියාටයි කඩෙ යන එකානෙ සිංහල කිය කිය උබ කොහොමද බන් සිංහල වෙන්නෙ සුද්දෙකුට ජාතක වෙලා:rofl:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ කොටින්ට පුක දෙන්නේ නැතුව හිටහන් ගොනො

    ජාතිය ආගම රට පාවලා දෙන්නේ පිට එවුන් නෙවෙයි..අපේ එවුන්ම තමා..
    කොටි එහෙම කරන්න කිව්වේ නෑලු :lol:
    අහිංසක කොටි:lol:
    මු මේ පොඩ් කොන්ත්‍රාත් එකක් අරන්...
    තව පොඩ්ඩකින් කියයි මම දැක්නේ නෑ මෙව්වා.ඉන්ටනෙට් එතේ .තිබ්බ හන්දා දැම්මා විතරයි කියලා :rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Laws are silent in times of war - Cicero
    Winston Churchill UK repeated the same over to Cameroon what have you got to say about your western philosophers and leaders. What did you do in your colonies during rebellions in SL and India and even now .....
    It was a brutal war , we cannot believe one person. There was no genocide, if there was innocent civilian loss that was inevitable. How many drome attacks to civilians even without a war situations. These do happen in a war situation, it is hard to avoid . The people in North should be happy that they no longer live in fear of terrorism. The situation was not different in south during insurrections, where innocent people died. There is no issue of genocide
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මිත්‍රයා නිවැරිදි කිරීමක් කරන්නම් . BBC එක කවදාවත් කොටින්ට කඩේ ගියේ නැහැ . BBC එක 100% මධ්‍යස්තයි. ඒවගේම ශ්‍රී ලංකා රජයටත් කඩේ ගියේ නැහැ. ශ්‍රී ලංකාවේ රජයට කඩේ නොගිය නිසා BBC එකට කොටි ලේබලය ගහනවා ආණ්ඩුවෙන්.

    ලංකා රජයට නෙමෙ බන් ඔය බිබිසි කියන මගුල ඇත්ත කියනවා කියන උබලට හොදා ලංකාවෙ මිනිස්සුන්ට (බහුතරයකට )itn හොද වගෙ කොටින්ට පක්ශ අයට බිබිසි හොදයි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජාතිය ආගම රට පාවලා දෙන්නේ පිට එවුන් නෙවෙයි..අපේ එවුන්ම තමා..
    කොටි එහෙම කරන්න කිව්වේ නෑලු :lol:
    අහිංසක කොටි:lol:
    මු මේ පොඩ් කොන්ත්‍රාත් එකක් අරන්...
    තව පොඩ්ඩකින් කියයි මම දැක්නේ නෑ මෙව්වා.ඉන්ටනෙට් එතේ .තිබ්බ හන්දා දැම්මා විතරයි කියලා :rofl:
    :rofl::lol: ඔක්කොම පක තියාගෙන ඇට වලින් හැමිනෙන උන් බන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    There are no injured people in hospitals in North of srilanka now because there is no war in srilanka now. Ltte tigers are responsible for the war.
     
    Last edited: