කොළඹින් මනාප ගන්නේ කවුද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    පොහොට්ටු
    =======

    1) සරත් වීරසේකර
    2) විමල්
    3) ගම්මන්පිල
    4) දිනේෂ්
    5) ලොකුගේ
    6) බන්ධුල
    7) ARMY Buwa
    8) විජයදාස
    9) තිලංග (හොරා එයිද?)
    10)

    ටෙලිපෝන්
    =======

    1) සජිත්
    2) චම්පික
    3) මරික්කා
    4) මුජිබර්
    5) මනෝ ගනේෂන්
    6) වැලිඅංගේ
    7) හිරුණිකා (වැට උඩ)
    8) හර්ෂ (වැට උඩ)
    9) රාම්

    අලියා
    =======

    1) රනිල්
    2) රවී

    මාලිමාව
    =======

    1) අනුර

    උඹලත් දාපල්ලා predictions...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පොහොට්ටුවෙන් දනසිරි අමරතුංග දොලවත්ත එයි...තිලංග වගේ බුකී කාරයොන්ට නම් දෙන්න හොදනෑ
     
    • Like
    Reactions: Gonawala_GUNE

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර එලිය එස්.බි පරදිනවා, යු එන පි නවින් දිනයි
     
    • Like
    Reactions: stasia

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර එලිය එස්.බි පරදිනවා, යු එන පි නවින් දිනයි
    හොඳ වැඩේ එස්බී කාරයට නුවරින් පැරදිල නුවරඑලියට පැන්න එහෙනුත් පැරද්දුවොත් හොඳයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    කොළඹින් වැඩිම මනාප ගන්නෙ
    ඇස් යුෂුවල් ඔනරබල් රනිල් වික්‍රමසිංහ

    ඊලඟට පොහොට්ටුවෙන් ලෙමන්පෆ් පචවංශ

    පුතාණොට මැදකොළඹ නම් වැඩියෙන් හම්බවෙවි
    මොකද පියාණොගෙ බලකොටුව නිසා.

    හොමාගමින් වැඩිම බන්ධුල ගුණවර්ධන
    මොකද මූත් මහින්දානන්ද වගෙ පොරක්.
    අපි ගෙවන බදු වලින් තමන්ගෙ ආසනෙ අරව මෙව්ව හැදුවා හිටු කියලා.
    වේලි වෙලි තිබ්බ හොමාගමට වටිනාකමක් දුන්නෙ පොර
    (එන් ඇස් බී එම්,එන් ඩී ටී ,මහින්ද ඉස්කොලෙ,මහින්ද ක්‍රීඩාංගනෙ ,ජපුර ටෙක් ෆැකල්ටිය, නැනො ටෙක්නොලිජි එක වගෙ සැහෙන්න දෙවල් )
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Ranil is the man...
     
    • Haha
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කොළඹින් වැඩිම මනාප ගන්නෙ
    ඇස් යුෂුවල් ඔනරබල් රනිල් වික්‍රමසිංහ

    ඊලඟට පොහොට්ටුවෙන් ලෙමන්පෆ් පචවංශ

    පුතාණොට මැදකොළඹ නම් වැඩියෙන් හම්බවෙවි
    මොකද පියාණොගෙ බලකොටුව නිසා.

    හොමාගමින් වැඩිම බන්ධුල ගුණවර්ධන
    මොකද මූත් මහින්දානන්ද වගෙ පොරක්.
    අපි ගෙවන බදු වලින් තමන්ගෙ ආසනෙ අරව මෙව්ව හැදුවා හිටු කියලා.
    වේලි වෙලි තිබ්බ හොමාගමට වටිනාකමක් දුන්නෙ පොර
    (එන් ඇස් බී එම්,එන් ඩී ටී ,මහින්ද ඉස්කොලෙ,මහින්ද ක්‍රීඩාංගනෙ ,ජපුර ටෙක් ෆැකල්ටිය, නැනො ටෙක්නොලිජි එක වගෙ සැහෙන්න දෙවල් )
    මැද කොලබ මේ පාර සජිත් ට මාර්ක් මයි වර්ඩ්..මම නම් බයියෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැද කොලබ මේ පාර සජිත් ට මාර්ක් මයි වර්ඩ්..මම නම් බයියෙක් මැදකොලබ
    රවී කරුණානායකත් උතුරු කොළඹ මැද කොළඹ චන්ද වලින් නේද දිනන්නේ උට මක් වෙයිද මේ පාර
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොඳ වැඩේ එස්බී කාරයට නුවරින් පැරදිල නුවරඑලියට පැන්න එහෙනුත් පැරද්දුවොත් හොඳයි

    උන්ට කෙල වෙන ලයින් එකක් යන්නේ බන්. සිරාගාව ඉදල ආව එකෙන්
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ranil is the man...
    රනිල් මැද කොලඹ දින්නේ ප්‍රේමේ ගේ චන්ද වලින්...මේ පාර පොඩි ප්‍රේමේ ග්ස
    රවී කරුණානායකත් උතුරු කොළඹ මැද කොළඹ චන්ද වලින් නේද දිනන්නේ උට මක් වෙයිද මේ පාර
    රවියත් අනිව දිනනවා...එයා පැරදෙන්නේ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් මැද කොලඹ දින්නේ ප්‍රේමේ ගේ චන්ද වලින්...මේ පාර පොඩි ප්‍රේමේ ග්ස

    රවියත් අනිව දිනනවා...එයා පැරදෙන්නේ නෑ

    රනිල් රවී පැරදුනොත් මරු :lol:

    රවී කරුණානායකත් උතුරු කොළඹ මැද කොළඹ චන්ද වලින් නේද දිනන්නේ උට මක් වෙයිද මේ පාර

    පුතනෝ 2ක වෙයි කොහොමත් බන්. 3 සම්බන්දන් බොසා ගයි. මාලිමාව එක්ක රනිල් හාමුට ලොකු සටනක් තියෙයි 4යි 5යි ප්ලේස් වලට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මාලිමවේ, කොළඹින් අනුරට වඩා කැටිපේ එන ලයින් එකක් තියනවා. පොහොට්ටුවෙන් සරත් වීරසේකර උඩින්ම එනවා.