කොළඹ – කුරුණෑගල පාරේ ඉන්ධන පිරවුම්හලක් තුළ සිදු වූ පහරදීමකට අදාළ CCTV දර්ශන
ඊයේ රාත්රි 11.00ට පමණ කොළඹ – කුරුණෑගල පාරේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවකයෙකුට මෙලෙස පහර දී ඇත.
පහර දීමට ලක් වූ තරුණයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
පහර දීමෙන් අනතුරුව පිරිස පලා ගොස් ඇති අතර ඔවුන් ගමන්ගත් වෑන් රථය කුරුණෑගල මිහිදු මාවතේදී අනතුරකට ලක් ව තිබේ.
එම ස්ථානයේදී කුරුණෑගල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසී ය.
මුන්ට මෙච්චර හයියක් කොහෙන්ද? ඔහොම අහිංසක මිනිස්සුන්ට ගහන්න තරන්?