කොළඹ–කුරුණෑගල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොළඹ – කුරුණෑගල පාරේ ඉන්ධන පිරවුම්හලක් තුළ සිදු වූ පහරදීමකට අදාළ CCTV දර්ශන

    ඊයේ රාත්‍රි 11.00ට පමණ කොළඹ – කුරුණෑගල පාරේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවකයෙකුට මෙලෙස පහර දී ඇත.

    kurunegala_cctv.jpg

    පහර දීමට ලක් වූ තරුණයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

    පහර දීමෙන් අනතුරුව පිරිස පලා ගොස් ඇති අතර ඔවුන් ගමන්ගත් වෑන් රථය කුරුණෑගල මිහිදු මාවතේදී අනතුරකට ලක් ව තිබේ.

    එම ස්ථානයේදී කුරුණෑගල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසී ය.

    මුන්ට මෙච්චර හයියක් කොහෙන්ද? ඔහොම අහිංසක මිනිස්සුන්ට ගහන්න තරන්?
    :no::no:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මිනිස්සුන්ගෙම වැරැද්ද බං ඔහොම චන්ඩි පාට් දාන උන් දැක්කම ගොඩක් උන් කරන්නෙ ලිස්සලා යන එක. බලපන් අරූ ගුටි කනකොට කී දෙනෙක් එතන ඉන්නවද..

    ලංකාවෙ චන්ඩි පොරවල් වෙලා ඉන්නෙ ඔය නිසා බං බලපන් ඔතන ඉන්න උන් ඔක්කොම දන්නවා අර අහිංසකයා ගුටි කන්නෙ නිකං කියලා වටේ ඉන්න ඔක්කොම ඌ වෙනුවෙන් ගේමට බැස්සා නම් මොකද වෙන්නෙ.

    ලංකාවෙ පාතාලෙ , චන්ඩි , බෝක්කු චන්ඩි වැඩි වෙන්නෙ ඔය නිසා පොන්නයෝ රගනකොට මිනිස්සු ඒවට විරුද්ද වෙන් නෑ..

    ඒවා පොලිසියට අදාල වැඩ , උසාවියට අදාල වැඩ , නීතිය ඕවා කියලා හිත හදන් මාරු වෙනවා..

    හැබෙයි අපිට උන දවසට කියන්නෙ එකෙක් උදව්වට ආවෙ නෑ කියලා..

    ඔය බශෝල්ට් වල කප්පන් කන , එහෙමත් නැත්තං ඔය වගෙ හන්දි ගානෙ රගන උන්ට ඇට කැඩෙන්න සතියක් එක දිගට ලංකාව පුරා වැදුනා නම් . පොලිසියෙ රස්සා ලක්ශයක් විතර අඩු කරගන්න පුලුවන්

    මං ඉස්සරහනම් අහිංසක එකෙක්ට ඔහොම නෙලුවනම් අම්මපා යටකරනවා ඔතනම ඕකව වාහනේට

    දැන් මෙක දැක්කම කියපල්ලා එහෙම උනාම නීතිය වල් වැදෙනවා කියලා.

    දැන් නීතියෙ මල් පිපිලානෙ තියෙන්නෙ නේද ?
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පව් ...
    දැන් මේ රටේ කොහෙත් වෙන්නෙ අහින්සක මිනිස්සු තලන එක තමයි ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටහුඩු
    කර්මය පළ දුන්න නේද ලොල් සහගතයි
    සමහරවිට ඔයා කාගේ කාගෙහරි කවුරුහරි වෙන්න පුළුවන්
    විශේෂයෙන් ඔය ඉසවුව ගැන කතා කරනකොට
    අර ස්ලේවූඅයිලන්ඩ් වල කුරුල්ලො බොක දාපු පත ගහ ඉස්සරහ තියෙන බිල්ඩිමේ ඉන්න මහතා ගැන කතා නොකරම බෑ

    සමහරවිට ඔය එතුමාගේ සාමාජිකයෙක් වෙන්න පුළුවන්
    චන්දෙ කාලේ එහෙම ඔය වගේ ඇක්ෂන් දැම්මේ එතුමාගේ අය තමයි
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මිනිස්සුන්ගෙම වැරැද්ද බං ඔහොම චන්ඩි පාට් දාන උන් දැක්කම ගොඩක් උන් කරන්නෙ ලිස්සලා යන එක. බලපන් අරූ ගුටි කනකොට කී දෙනෙක් එතන ඉන්නවද..

    ලංකාවෙ චන්ඩි පොරවල් වෙලා ඉන්නෙ ඔය නිසා බං බලපන් ඔතන ඉන්න උන් ඔක්කොම දන්නවා අර අහිංසකයා ගුටි කන්නෙ නිකං කියලා වටේ ඉන්න ඔක්කොම ඌ වෙනුවෙන් ගේමට බැස්සා නම් මොකද වෙන්නෙ.

    ලංකාවෙ පාතාලෙ , චන්ඩි , බෝක්කු චන්ඩි වැඩි වෙන්නෙ ඔය නිසා පොන්නයෝ රගනකොට මිනිස්සු ඒවට විරුද්ද වෙන් නෑ..

    ඒවා පොලිසියට අදාල වැඩ , උසාවියට අදාල වැඩ , නීතිය ඕවා කියලා හිත හදන් මාරු වෙනවා..

    හැබෙයි අපිට උන දවසට කියන්නෙ එකෙක් උදව්වට ආවෙ නෑ කියලා..

    ඔය බශෝල්ට් වල කප්පන් කන , එහෙමත් නැත්තං ඔය වගෙ හන්දි ගානෙ රගන උන්ට ඇට කැඩෙන්න සතියක් එක දිගට ලංකාව පුරා වැදුනා නම් . පොලිසියෙ රස්සා ලක්ශයක් විතර අඩු කරගන්න පුලුවන්

    මං ඉස්සරහනම් අහිංසක එකෙක්ට ඔහොම නෙලුවනම් අම්මපා යටකරනවා ඔතනම ඕකව වාහනේට

    දැන් මෙක දැක්කම කියපල්ලා එහෙම උනාම නීතිය වල් වැදෙනවා කියලා.

    දැන් නීතියෙ මල් පිපිලානෙ තියෙන්නෙ නේද ?

    I like your thinking Macho !!!

    I am with you.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දැන් නීතියෙ මල් පිපිලානෙ තියෙන්නෙ නේද ?

    පරම සත්‍ය .....

    අද නිව්ස් එකක් දැක්කොත් මිනිස්සුන්ට පෙන්නේ , කුඩ්ඩො සිල් ගන්නවා , දානේ දෙනවා
    වෙසාවියෝ ධර්ම සාකච්චා පවත්වව්නවා .....
    හොරු තක්කඩි , රටේ මිනිස්සුන්ගේ ප්‍රසන ගැන කතා කරනවා

    එහෙව් රටක් ඕවා සාමාන්‍ය දෙයක්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැන් නීතියෙ මල් පිපිලානෙ තියෙන්නෙ නේද ?

    පරම සත්‍ය .....

    අද නිව්ස් එකක් දැක්කොත් මිනිස්සුන්ට පෙන්නේ , කුඩ්ඩො සිල් ගන්නවා , දානේ දෙනවා
    වෙසාවියෝ ධර්ම සාකච්චා පවත්වව්නවා .....
    හොරු තක්කඩි , රටේ මිනිස්සුන්ගේ ප්‍රසන ගැන කතා කරනවා

    එහෙව් රටක් ඕවා සාමාන්‍ය දෙයක්

    කතාව 100% ඇත්ත මචන්