කොළඹ අංකල්ලා!

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එළ ! මිනිස්සුන්ට පහර නොගහා ලියලා තියනවා.. Rep+
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    1. සියල්ල දත්
    අපේ ඉස්කෝලෙ මුර කාරයව මතක් වුණා. කියපු සියළුම ගති ලක්ෂණ ඌට තියෙනවා. නෙලතැහැකි හතර හන්දි කැඩෙන්න.
    :frown:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය ජාතියේ අංකල්ලා විතරක් නෙවෙයි බන්, තරුණ කොල්ලෝ පවා ඉන්නවා අර "අතීත" ජාතියයි/"ඉලන්දාරි" ජාතියයි හැර. අවුරුදු 30+ සෙට් එකේ "අතීත" ජාතියත් ඉන්නවා. සියල්ල දත් උන් අපේ ඉස්කෝලෙත් හිටියා. "හාමු" ටයිප් එකේ උන් ගොඩක්ම ඉන්නේ කැම්පස් වල, "සෞම්‍ය සිරිපාල" කොල්ලෝ ඕන තරම් ඉන්නවා.